දේශීය ගවයෙකු වෙනුවෙන් රු 50,000ක දීමනාවක් උපරිම ගවයින් 20 දෙනෙකු සඳහා ආධාර ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.Sri Lanka Latest News
*සූකරයින්, එළුවන් සහ බැටලුවන් සත්ත්ව පාලනයේ යෙදෙන ලියාපදිංචි වී සිටින පිරිසට එක් සතෙකුට රු 20,000 බැගින් සතුන් 20 දෙනෙකු සඳහා ආධාර මුදලක් ලබාදීම.
*කුකුළු පාලනයේ යෙදෙන පිරිසට මියගිය එක් ලේයර් සතෙකුට රු 500 බැගින් උපරිම සත්තු 2,000ක් දක්වා ආධාර ලබාදීම. බ්‍රොයිලර් සතෙකුට රු 250 බැගින් සත්තු 4,000ක උපරිමයකට යටත්ව ලක්ෂ 10ක් ලබාදීම.











