• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ට බාල්දිය පෙරළුවේ මාලිමාවෙන්! Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල්ට බාල්දිය පෙරළුවේ මාලිමාවෙන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මාතලේ කළ සංචාරය අතරතුරදී කිසියම් පුද්ගලයකු සමග වචන හුවමාරුවක් සිදුවන වීඩියෝවක් පසුගිය සතියේදී සමාජ මාධ්‍යයේ විශාල අවධානයක් ගෙන තිබිණි.Sri Lanka Latest News

එහිදී සිදුව තිබුණේ නාඋල ප්‍රදේශයේ කළ සංචාරයකදී එක් තරුණයකු විසින් නාමල් රාජපක්ෂ මහතාට විරෝධය පළකිරීමත් පසුව නාමල් රාජපක්ෂ මහතා එම තරුණයා සමග සාකච්ඡා කොට මත ගැටුම අවසන් කරගැනීමත්ය.

මෙම සිදුවීමෙන් පසුව මාලිමාව පැත්තෙන් සමාජ මාධ්‍යයේ ගෙනගිය ප්‍රචාරයක සඳහන් වූයේ එය සම්පූර්ණයෙන්ම නාටකයක් බවත්, නාමල් රාජපක්ෂ මහතාගේ හිතවතකු වන රමේෂ් සිල්වා සමග එසේ සංවාදයක නිරතව ඇති බවත්, එය කල්තියා සැලසුම්සහගතව නිර්මාණය කරන ලද එකක් බවත්ය.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් චෝදනාවට ලක්ව සිටින රමේෂ් සිල්වා නමැත්තා පසුගිය සිකුරාදා (19) දිනයේදී සීදූව පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ තමන් සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සාවද්‍ය පුවතක් ප්‍රචාරය වන බවත්, වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්ය.

එමෙන්ම පසුව සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුණේ නාමල් රාජපක්ෂ මහතා සමග නාඋලදී සංවාදයක යෙදෙන පුද්ගලයා නාඋල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයකු ලෙස තරග වැදුණු සිසිර කුමාර නමැති අයකු යැයි කියාය.

ඔහු ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රබලයකුගේ සහෝදරයකු බවද එහි සඳහන්ව තිබිණි.

SendShareShare
Previous Post

ගැලැක්සීස් ප්‍රියන්තගෙන් නත්තලට අලුත් වැඩක්! Sri Lanka Latest News

Next Post

නතාෂා කියන්නේ හරිම Simple කෙනෙක්! මට පොඩි Break එකක් ඕනෙ කියල හිතුණා! ජනප්‍රියත්වය කියන දේ තාවකාලිකයි! අඩුම ගානේ ෆෝන් එකක්වත් ඇල්ලුවේ නැහැ! නතාෂා පෙරේරා I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper