• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුතුගලගේ ‘හෙලිකොප්ටර්’ චිත්‍රපටය! Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මුතුගලගේ ‘හෙලිකොප්ටර්’ චිත්‍රපටය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේකක් හයර් එකට ගනින් මචං photo shoot එකක් වගේ දේකට, wedding එකකට, පොඩි සොමියක වට පිටාව බලන්න යන්න. හැබැයි මේකෙන් භාණ්ඩ ප්‍රවාහනයට තරම් මෝඩ වෙන්නෙපා. උඹලට උතුරන්න සල්ලි නම් ඉතිං කමක් නෑ බඩු නෙවෙයි මොනා ගෙනිච්චත්. මං කියන්නේ effective නෑ.Sri Lanka Latest News

Robinson R66 තමයි මේකේ නම. සුපිරි භාණ්ඩයක්,

2021edition වෙන්නේ $ 950K කියලා තමා දැනගන්න ලැබුණේ,
අරන් යන්න පුළුවන් උපරිම බර 640kg (passengers + cargo)
Fuel weight (full tank)- 224 kg

තෙල් ගැහුවම ඉතිරි වෙන්නේ – 416 kg (passengers + baggage) Pilotගෙයි උඹෙයි බර – 80 x 2 = 160 Kg වුණොත්, ඉතුරු වෙන්නේ – 256 Kgයි. මං බඩු ලිස්ට් එකක් දෙන්නම් මේකට ගැළපෙන්න, Item Weight

වතුර බෝතල් – (500ml x 100 bottles – 53 Kg

හාල් පැකට් – (20 kg x 5) – 100 kg
පරිප්පු – 10 නට
සීනි – 10 නKg
පාන් පිටි – 10Kg
බිස්කට් 400 g -10 (4 kg)
කිරිපිටි 400 g – 10 (4 kg)
191 Kg ගිහින් මේ ටිකට, ඉතුරු 65යි.
සාමාන්‍ය Fems sanitary pad පැකට් එකක් බර 110g සිට 165g අතර වෙනවා, ඒකෙන් පැකට් 393 ගන්න පුළුවන් ඒකට 3393 × 0.0008 m³ ≈ 0.314 m³ ඉඩක් යන්නේ,
ඔච්චර තමා උපරිම ගෙනියන්න පුළුවන් දේවල්,

Fuel Cost (Sri Lanka)
Jet-A1 / aviation turbine fuel ≈ LKR 550–600 per liter (current approx, 2025)
Fuel cost = 155–182 liters × LKR 550–600 ≈ LKR 85,000 – 110,000

තෙල් වියදම මේ ගාන වෙද්දී – රැපියල් ලක්ෂ – 2.5 – 3.5 යනවා ඔය බඩු ටික මධ්‍යම කඳුකරය පැත්තට අරන් යන්න.
තේරුමක්ම නෑ නේ. අදට ඇති.

ගංවතුරේ මඩේ බැහැගෙන නිස්සරණාධ්‍යාශයෙන් වැඩකරන දහස් ගණනක් මිනිස්සු මේ වෙලාවෙත් ඉන්නවා…..
කරන වැඩ සෝෂල් මීඩියා දාන එක අවුලක් නෑ…. ඒකෙන් අනිත් අයත් උනන්දු වෙනවා.
හැබැයි රුපියල් සීයක් වියදම් කරලා ඒකට රුපියල් දාහක මාකටින් කරන චිත්‍රපට පෙන්නන්න එපා.
චිත්‍රපට රඟපාන්න වෙන වෙලාවක් තියාගන්න.
මේක ජාතික ආපදාවක්… ව්‍යසනයක්…

SendShareShare
Previous Post

අක්කර දහස් ගාණක් කුඹුරු සම්පූර්ණයෙන්ම වැලිවලින් වැහිලා! වැලි අයින් කරගන්න විදිහක් නැතිව ගොවියො අඬනවා! හිතනවාට වඩා තත්ත්වය බරපතළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බදු ගැහිල්ල වගේම බදු ගැනිල්ලත් හොඳටම කරලා! බිලියන 50ක අතිරේක ආදායමකුත් ලැබිලා! ආණ්ඩුවට පිරිලා ඉතිරිලා යන්න දැන් සල්ලි තියෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.