• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනේ ප්ලීස් එපා කිව්වට විපක්ෂනායක සජිත් නවත්වන්නෙම නෑ! ගංවතුරෙන් ලොකුම විනාශයක් වෙච්ච ගම්පොළට හුස්මත් අරන් යයි! ලක්ෂ 29ක රෝහල් උපකරණ ගම්පොළ රෝහලට පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
අනේ ප්ලීස් එපා කිව්වට විපක්ෂනායක සජිත් නවත්වන්නෙම නෑ! ගංවතුරෙන් ලොකුම විනාශයක් වෙච්ච ගම්පොළට හුස්මත් අරන් යයි! ලක්ෂ 29ක රෝහල් උපකරණ ගම්පොළ රෝහලට පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආපදාව නිර්මාණය වන්නට පෙරත් ආපදාව ක්‍රියාත්මක වන කාලයේ දීත් ආපදාවෙන් පසුවත් යන අවස්ථා 03 දීම ආපදා කළමනාකරණ යාන්ත්‍රණයේ බරපතල අඩුපාඩුකම් ඌනතා හා විෂමතා දකින බවත් මේ වන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ රජයේ නිලධාරීන් පවා කිසිදු වැඩපිලිවෙළක් නොමැති බවට පවසන බවත් විවිධ සුදුසුකම් මත මූල්‍ය සහන ලබා දෙන බවට පොරොන්දු ලබා දී ඇති මුත් මුදල් ලබා දීමේ ක්‍රමවේදයක් වැඩපිළිවෙළක් හා චක්‍රලේඛ නිකුත් කර නොමැති බවට ආපදා කළමනාකරණ සහන සේවකයන් කියන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

මේ ආකාරයට ආපදා කළමනාකරණය සිදු වන්නේ නම් රටටත් ජනතාවටත් දෙවියන්ගේ පිහිට බවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළේ ප්‍රතිසංස්කරණයක් පරිවර්තනයක් හා නවීකරණයක් සිදුව සම්පත් ලැබිය යුතු බවත් එය නොවන්නේ නම් ඉදිරියේ දී ඇති වන ආපදාවල දී පවා සිදුවන්නේ මිනිස් ජීවිත සුරක්ෂා වීම නොව විපතට පත් ජනතාවගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ජන ජීවිත විනාශ වීමක් නිසා මේ යල්පැනගිය මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන වැඩපිළිවෙළ පසෙකලා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොවන්නේ නම් රජය කරන්නේ ජනතාව ජිවත් කරවීමේ වැඩපිළිවෙළින් බැහැර වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සුළි කුණාටුවෙන් දැවැන්ත විපතට පත් වූ ගම්පොළ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ඉහළ නැංවීම උදෙසා හුස්ම ව්‍යාපෘතිය තුළින් ගම්පොළ රෝහලට රු. ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙහි දී Patient Monitor 5ක් සහ Syringe pump 2ක් පරිත්‍යාග කිරීම සිදු විය.

මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාවකාලිකව හිරකර ඇති ද කියා ගැටලුවක් ඇති බවත් ස්වාධීනව මාධ්‍ය ඉදිරියට යාමට තහංචි දමා ඇති බවත් නොවැම්බර් 11 වැනි දා සිට 26 වැනි දා දක්වා පුනපුනාම දින 15ක් මේ බරපතල අවදානම ගැන විවිධ අවස්ථාවල හෙළිදරව් කළත් ඒවාට අවධානය යොමු නොකළ බවත් හදිසි අවස්ථා තත්ත්වයක් ඇති කරන ලෙසට විපක්ෂය යෝජනා කළ අවස්ථාවේ එය ද ප්‍රතික්ෂේප කළ බවත් දැන් ආපදා කළමනාකරණ නිලධාරීන් පවා කනස්සල්ලෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආරක්ෂිතභාවය තහවුරු නොකර කදවුරුවල ජනතාව නැවත නිවෙස්වලට යොමු කරන්න එපා

කඳවුරුවල සිටින ජනතාවගේ ජනජීවිත සුරක්ෂා කරන්න රජයත් සියලු දෙනාත් කැපවිය යුතු බවත් මේ කඳවුරුවල සිටින ජනතාව අඩුවන බවට ලෝකයට පෙන්වන්න ඔවුන් නැවත නිවෙස්වලට යන්න කියන එක බරපතල තත්ත්වයක් බවත් ඔවුන් නිවෙස් අතහැර කඳවුරුවලට ආවේ අවදානම නිසා බවත් NBRO ආයතනයට තම කාර්යය ඉටු කරන්න ප්‍රමාණවත් නිලධාරීන් පවා නොමැති තත්ත්වයක් මත රජයට කඳවුරුවල සිටින අනාථ වූ ජනතාවට ජලය ගලපු ඉරිතලපු ගෙවල්වලට යන්න කිව නොහැකි බවත් මේ ජනතාවට ආරක්ෂිත ජීවිතයක් හා ආරක්ෂිත නිවසක් ඇති කර හොද ජිවනෝපායක් සඳහා සුදුසු ස්ථානයක් ලබා දීම රජයේ යුතුකම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

සහන සේවා කටයුතුවල නිරත වූ සියලු දෙනාට මාගේ ගෞරවය හිමි වෙනවා

පුනපුනාම ග්‍රාම නිලධාරීන් කරනා වටිනා සේවාව තවදුරටත් ප්‍රශස්ත ප්‍රබුද්ධ ආයතනයට ක්‍රියාත්මක කරන්න බඳවා ගැනීම් කඩිනමින් සිදු කරන ලෙසට ඉල්ලා සිටි බවත් ආර්ථික සංවර්ධන හා සමෘද්ධි ක්ෂේත්‍රයේ ද ගැටලු තිබුණත් සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රය ත්‍රිවිද හමුදාව, රෝහල්, පොලිසිය සහ ස්වේච්ඡා සංවිධානවලට තමාගේ ගෞරවය පුදකර සිටින බවත් පරාර්ථකාමීව විශාල ප්‍රමාණයක් ආහාර ලබා ගෙන විපතට පත් ජනතාවට ලබා දෙන්න පරිශ්‍රමයක් දැරූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂයක් ලෙස අපි ජනතාවට උදව් කරනවා

විපක්ෂයක් ලෙස දැනුත් ජනතාවට උදව් කරන බවත් වැඩපිළිවෙළ සඳහා යම් යම් බාධා ඇති බවත් මේ ව්‍යුහාත්මක බාධා ඉවත් කර ගෙන රට ගැන සිතිය යුතු බවත් ලක්ෂ 220ක් ජනතාව සහ විපතට පත් ජනතාව ගැන සිතා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේද පසෙකලා අවතැන් වූ ජනතාව විපතට පත් ජනතාව සුවපත් කරන්න සැපවත් කරන්න කටයුතු කළ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අඩි පන්දහසට වඩා උස් බිම් ජනශුන්‍ය කරන්න පුළුවන්ද? නුවරඑළිය එළියටම යවන්න පුළුවන්ද? හපුතලේ තලාපෙලා දාන්න වෙයිද? බණ්ඩාවවෙල වෙල් එළියක් ළඟට! ශාන්තිපුරේට ශාන්තියක් නැද්ද? Sri Lanka Latest News

Next Post

දිසාපතිට ඒ පුටුව හැර වෙනත් පුටු තිබේද? Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.