යෝධ වැවේ අනවසරයෙන් 43 දෙනෙක් අක්කර 293 දෙනකු ඉඩම් අල්ලාගෙන සිටින බවට නිලධාරීන් ජනාධිපතිව අනුර කුමාර දිසානායක මහතාට පැමිණිලි කළේය.Sri Lanka Latest News
එහිදී ජනාධිපතිවරයා නියෝග කර සිටියේ වහාම එම ඉඩම් කොටස් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගෙන ඉදිරි වැඩකටයුතු කරන ලෙසය.
පොලිසියටද ඊට අවශ්ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පොලිසියට දැනුම් දී සිටියේය.










