• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නායයාමෙන් විනාශයට පත්වුණු මාතලේ කලුදෑවල ජනතාවගේ දුකසැප බලන්න කවුරුවත් ගමට ගිහින් තිබුණෙ නෑ! විපක්ෂනායක සජිත් ගිහින් ඒ ගම්මුන් හමුවෙලා තියෙන ප්‍රශ්න කතාකළා! ආණ්ඩුව පැත්තෙන් වෙච්ච ලොකු අතපසුවීමක් ගැනත් හෙළිකළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
නායයාමෙන් විනාශයට පත්වුණු මාතලේ කලුදෑවල ජනතාවගේ දුකසැප බලන්න කවුරුවත් ගමට ගිහින් තිබුණෙ නෑ! විපක්ෂනායක සජිත් ගිහින් ඒ ගම්මුන් හමුවෙලා තියෙන ප්‍රශ්න කතාකළා! ආණ්ඩුව පැත්තෙන් වෙච්ච ලොකු අතපසුවීමක් ගැනත් හෙළිකළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අදටත් රටේ බොහෝ ස්ථාන නායයෑම් නිසා බරපතල අවදානම් තත්ත්වයකට මුහුණ දී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂඥයන් දින ගණනාවක් පුරා මේ අවදානම් තත්ත්වය රටට හෙළිදරව් කළත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සහ සැලැස්ම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුයේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ පැහැදිලි සැලසුමක් නොමැතිව අකාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඇති බවට වාර්තා වන බවත් මේ සඳහා පැහැදිලි නායකත්වයක් ද නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ආපදාවක දී මේ ආපදාවට ලක්වන භූමි හදුනා ගෙන තිබුණත් මේ කරුණු සන්නිවේදනයේ දී විශාල අසාර්ථකත්වයක් සිදු ව සමස්ත ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අද බිද වැටී ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ අවවාද උපදෙස් පිළිපදින්න බැරි ආපදා කළමනාකරණ ආයතනයකින් රටට ඇති ප්‍රයෝජනය කුමක් ද කියා ප්‍රශ්න කරන බවත් මේ නිසා ජීවිත, නිවාස, වගාබිම් අහිමි වී ජීවනෝපාය විනාශ වී ලක්ෂ සංඛ්‍යාත රටේ ජනතාවගේ මානව හා මූලික අයිතිය පවා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මාතලේ දිස්ත්‍රික්කයේ කලුදෑවල ප්‍රදේශයේ ජනතාව සම්බන්ධයෙන් සොයා බැලිමට අද එම ගම්මානයට ගිය අවස්ථාවේ දීය.

රජයේ ප්‍රධාන වගකීම වන්නේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කර ජනතාව රැක ගැනිම බවත් අවදානම් තත්ත්වය ගැන අනාවැකි කියන විට ජනතාවගේ ජීවිත අවදානම් තත්ත්වයට ලක් කර අකර්මන්‍ය වූ කඩාවැටුනු බිද වැටුණු ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් තුළ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අහිමි වූ බවත් පවතින අසාර්ථක ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් පවතින අසාර්ථක ආපදා කළමනාකරණ ක්‍රමවේදය වෙනුවෙන් මේ ව්‍යවසනයෙන් පාඩම් ඉගෙන ගෙන නව ක්‍රමවේදයකට ගොස් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ජන ජීවිතයක් උදා කරවීම වෙනුවෙන් නැවත පදිංචි කරවීම් සිදු කළ යුතු බවත් රජය ප්‍රකාශ කළ ආකාරයට සියලුම සහනාධාර ජනතාවට ලැබිය යුතු බවත් එය කඩිනම් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම රට ගොඩනගන ජනතාව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන බවත් එකමුතුභාවය සහෝදරත්වය ශක්තිය කර ගෙන කඩාවැටුණු බිඳ වැටුණු අපේ රට යළි ගොඩනගන්නට කැපවිය යුතු බවත් ව්‍යවසනයකට ලක්වූ ජනතාව වෙනුවෙන් උපරිම සහන ලබා දෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇති බවත් මේ සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සහයෝගය ලබා දෙන බවට වන පණිවිඩය පවා ලබා දී ඇති නිසා රජය ආපදාවට ලක් වූ ජනතාවට කඩිනම් සහන දෙනවා සේම ජනතාවගේ ජීවිත ආරක්ෂාවන භුමියකට යොමු කර ඔවුන්ගේ ජන ජීවිත ශක්තිමත් කරන ලෙසත් ප්‍රතිපත්තිගරුක විපක්ෂයක් ලෙස ජනතාව ජිවත් කරවන සියලුම සාධනීය වැඩපිළිවෙළකට සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවේ විශාලම වැවක් යෝධ වැව! වැවේ වටිනාම කොටස 43 දෙනෙක් අක්කර 293ක් බලෙන් අල්ලගෙන! වීඩියෝ එක බලනකොට මේවට උල්පන්දම් දෙන එවුන් කව්ද කියලා හොදට පේනවා! ජනාධිපති තීන්දුවක් දුන්නා පොලිසියට! ‘හා’ කිව්වා! බලමු වාරිමාර්ගේ වැඩේ කරයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

25000ක් දෙන්නලු! 50000ක් දෙන්නලු! ලක්ෂයක් දෙන්නලු! ලක්ෂ 10ක් දෙන්නලු! ලක්ෂ 50ක් දෙන්නලු! කෝටියක් දෙන්නලු! ජනාධිපතිතුමායි ඇමැතිවරුයි නම් හැමතැනම කියනවා! හැබැයි කෝ උපදෙස් මාලාවක්? කෝ ගෙවීම් ක්‍රමවේදය? කොහොමද තක්සේරු කරන්නේ? කාටද ගෙවන්නේ? කවුද අවදානම ගන්නේ? තව මාසෙකට පස්සේ විගණනයෙන් අහද්දි මේ නිලධාරීන් මොනවද කියන්නේ? අපිට වන්දි ගෙවන්න බෑ! ගයිඩ්ලයින් නැතිව අපිට කරන්න බෑ! වන්දි ගෙවන නිලධාරීන්ගෙන් බරපතළ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.