• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුනාමි හොරු නෑ… ඇන්ටිජන් හොරු නෑ… ඕමල්පේ හිමියෝ ලොකු පැහැදීමක..! Sri Lanka Latest News

December 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ අය යන්නෙ තිරුපති! ගිහින් කරන්නෙ තමන්ගෙ බරට රත්තරන් පූජා කරන එක! මේ අය සිංහල බෞද්ධ නායකයොද? රැවටෙන්න එපා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර වශයෙන් ලැබෙන මහජන හා විදේස් ආධාර මුදල් එක රුපියලක් ගසා කෑමකින් හෝ හොරකම් කිරීමකින් තොරව එම විපතටපත් ජනතාවට ලැබෙනු ඇති බවට තමන් වහන්සේට ලොකු විශ්වාසයක් ඇතැයි ඕමල්පේ සොභිත හිමියන් ප්‍රකාශ කරනවා.Sri Lanka Latest News

ආගමික වැඩසටහනකට සහභාගීවන අතරවාරයේ උන්වහන්සේ මේ බැව් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සොභිත හිමියන්

” අපිට විශ්වාසයි මේ ලැබෙන මහජන ආධාර හා විදෙස් ආධාර හොර පාරෙ යන්නෙ නෑ කියලා.

වත්මන් ආණ්ඩුව යටතේ හොරකම් කරන එකක් නෑ කියලා අපිට ලොකු විශ්වාසයක් තියනවා, මොකද ඒ වගේ කණගාටුදායක අත්දැකීම් මීට පෙර ලැබිලා තියන නිසයි මෙහෙම කියන්නේ.

සුනාමි අවස්ථාවේ අපි දැක්කා නේ මොන තරම් වංචා දූෂණ වුනාද,

කොරෝනා වෛරසය වෙලාවේ දේශපාලන නායකත්වය මොනතරම් දූෂණ කළාද, කොමිස් ගැහුවද?, ඔවුන්ගෙ ඥාතීන්, ව්‍යාපාරිකයින් ඇන්ටිජන් කට්ටල වලින්, පී.සී.ආර්. කට්ටල වලින් කොයිතරම් නම් මුදල් සම්භාරයක් ගසා කෑවද?.

ජාතිය නැගී සිටින්නට තිබුණ ඒ අවස්ථාවල් ඔක්කොම පෞද්ගලිකත්වයට යට කරා, හොරකමට යට වුණා.

නමුත් අපිට විශ්වාසයක් තියනවා මේ යුගයේ එසේ වංචා දූෂන සිදුවෙන්නේ නෑ, මේ සෑම කොපි පොතක්ම, එකතුවෙන හැම රුපියලක්ම දුක් විඳින ජනතාවගෙ සුබසෙත සඳහා වැය කරනවා.

මහජනතාවගේ ආධාර, විදේශ ආධාර මේ සියල්ලම සංවිධානය කරගෙන, කළමනාකරණය කරගෙන වත්මන් රජය මේ විපතෙන් නැගීසිටින්නට අවශ්‍ය වැඩපිළිවෙල යොදනවා කියන විශ්වාසයෙන් තමයි අපි කවුරුත් වැඩ කරන්නේ.” යයිද ප්‍රකාශ කළා

SendShareShare
Previous Post

දඹුල්ල – මහියංගනය පාර කඩාගෙන ගියා! අදහාගන්නත් බෑ අපේ මිනිස්සු දැන් පාර හදලා ඉවරයි! මාර මිනිස්සු නේද මේ…! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ලස්සන ගමක් තලගුනේ! ලස්සනට තිබ්බ හැටි දැන් තියෙන හැටි දැක්කාම පපුවට මොකද්ද වෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper