තමන්ගෙ දේපළ පවා ලියල දීලා ඉස්සර ශ්‍රී පාදය වන්දනා කරපු හැටි අහල තිබුණට දැකල නෑනේ…
වර්ෂ 1954 දී, ඛෂත්‍ෑ සඟරාව සඳහා විදෙස් ඡායාරූප ශිල්පියකු වන එස්. හොවාඩ් මහතාගේ කැමරා ඇසට හසුවුණු අපේ අතීත ලක්වැසියාගේ සිරිපා කරුණාව.
(පළමු පින්තූරය පහුගිය දිනයකදී ලබාගත් එකක් වන අතර, එය අපේ මුතුන්මිත්තන් යකඩ ඉණිමං සහ දම්වැල් උපයෝගී කරගෙන සිරිපා කරුණා කළ බවට හමුවූ අලුත්ම සාක්ෂියයි.)




-තම්බපණ්ණි










