අද දහවල් අනුරාධපුර, දහයියාගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පාතාල නායකයකු වන එස්.එෆ්. ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහ ඝාතනය කොට ඇත.
මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදුකළාද යන්න ගැන තවම නිශ්චිත තොරතුරුක් නොමැත.
රාත්‍රි සමාජ ශාලා හිමිකරුවකු වන කරාටි වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරුද වූයේ එස්.එෆ්. ලොක්කාය.










