• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘හෙට අනිද්දම මේ කන්ද නාය යනවා… මේ ගල් ලෙන යටවෙනවා…. මගේ ජීවිතෙත් අවසන් වෙනවා…. ඕගොල්ලෝ පරිස්සම් වෙන්න…’ අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ කොහිද? Sri Lanka Latest News

December 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
‘හෙට අනිද්දම මේ කන්ද නාය යනවා… මේ ගල් ලෙන යටවෙනවා…. මගේ ජීවිතෙත් අවසන් වෙනවා…. ඕගොල්ලෝ පරිස්සම් වෙන්න…’ අනේ හාමුදුරුවනේ ඔබවහන්සේ කොහිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මේ සිද්ධිය හැමෝගෙම හිත් කම්පා කරවපු දෙයක්. අපේ ජීවිතයේ අවසානය කෙසේ වේවිදැයි කාටවත්ම කියන්න බෑ. ඒ වුණාට මම ඇසුරු කළ උතුමන් වහන්සේලා කීප නමක්ම තම ජීවිතය අවසාන මොහොත නිවැරදිව ප්‍රකාශ කළා. Sri Lanka Latest News

නාඋයන ආරණ්‍යයේ අපිත් සමග එකටම උපසම්පදාව වෙනුවෙන් දහම් කරුණු ඉගෙනගත් ස්වාමින්වහන්සේ නමක් පහු කාලයක බෙලිහුල්ඔය පැත්තේ ගල් ලෙනක වැඩඉන්න බව මට දැනගන්නට ලැබුණා. ඒ ස්වාමින්වහන්සේ අපේ අයියගෙ ගෙදර හදපු අලුත මමත් සමග සතියක් පමණ එහි වැඩසිටියා. උන්වහන්සේ මගේ බොහොම කළණමිතුරු ස්වාමින්වහන්සේ නමක්.

මම උන්වහන්සේ බැහැදකින්නට බෙලිහුල්ඔය වැඩියා. ඒ ප්‍රදේශයට කියන්නෙ නියඳගල කියල. ස්වාමින්වහන්සේ සමග රාත්‍රියක් ධර්ම කරුණු සාකච්ඡා කරමින් ගල්ලෙනේ වැඩසිටියා. උදේ දානය ගමේ සත්පුරුෂයන් පූජා කළා. ස්වාමින්වහන්සේ පිණ්ඩපාතය වැඩලා තමයි දානය ගන්නේ. එදා මම වැඩ සිටිය නිසා ඒ ගෙනාපු දානය වැලඳුවා. උන්වහන්සේගේ ධුතාංගධාරී බව, අල්පේච්ඡතාව මම ඒ තුළින් දුටුවා.

ඉන් අනතුරුව අපි වඩින්න හදන කොට ස්වාමින්වහන්සේ මට දුක හිතෙන කතාවක් කිව්වා.
‘අපි ආයෙ හමුවෙන්නෙ නෑ. තව ටික දවසකින් මේ ඉහළ කන්ද නාය ඇවිත් මේ ගල්ලෙන යට වෙනවා. ඒ මගේ ජීවිතේ අවසානය. ඒ කර්මයට මම මුහුණ දෙන්න ඕනෙ. ඒක විපාක ගෙවන්නම ඕනෙ අකුසල කර්මයක්. ඒ අකුසලය නොතිබුණා නම් මගේ මේ ජීවිතය, සංසාර ගමනෙ අවසන් ආත්මය වෙනවා. ඒ කර්ම ශක්තිය ගෙවා මේ ජීවිතයෙන් චුතවී ඉන් පසුව මම බ්‍රහ්ම ලෝකයට වඩිනවා. ආයෙ මනුලොවට එන්නෙ නෑ. මගේ ජීවිත කතාව එතැනින් ඉවර වෙනවා….’ උන්වහන්සේ මට පැවැසුවා.
‘කළණ මිත්‍රයෙක් ලෙසින් සංසාර ගමනේ මට ගුණධර්ම වඩන්න ඔබ වහන්සේ කළ උපකාරයන්ට ගොඩක් පින්…’ කියා මට ආශීර්වාද කළා.

අපි බොහොම සංවේගයෙන් එදා ආපසු ශ්‍රීපාද පද්මය වන්දනා කරන්න වැඩියා.

ටික දවසකට පසුව උන්වහන්සේ කියපු විදියටම ඒ කන්ද නාය ගිහින් ගල් ලෙන යටවුණා හොයාගන්නවත් බැරි විදියට. හමුදාවෙ දරුවන් සතියක් පමණ වෙහෙස වුණත් ගල් ලෙන හොයාගන්න බැරි වුණා.

ස්වාමින්වහන්සේ එදා උදෙත් ගමට පිණ්ඩපාත වැඩම කරලා තියෙනව සුපුරුදු පරිදිම. ගමේ මිනිසුන්ට කියලා තියෙනවා අද කන්ද නායයනව පරිස්සමට ඉන්න කියලා.
කන්ද නාය යනකොට ගමේ මිනිසුන් දැකලා තියෙනව මහා ආලෝකයක් අහසට පැනනගින ආකාරය. උන්වහන්සේ කියූ පරිදිම භව ගමන නිමා කරන්න බ්‍රහ්ම ලෝකෙට වඩින්න ඇති.

ජීවිතය කියන්නෙම අප්‍රමාදී විහරණය පිණිස අපිට ලැබුණු තෑග්ගක්…’
(පූජ්‍යපාද බටපොළ කෝලිත ස්වාමින්වහන්සේ විසින් තැබූ සටහනකි)
ඒ උත්තම ආර්ය මහා සංඝරත්නයට සදා නමස්කාර වේවා…

(මේ නායයෑම සිදුවූ දින News 1st මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් එම සිදුවීම වාර්තා කර ඇති අතර, ඊට අදාළ ප්‍රවෘත්ති වීඩියෝව පහත දැක්වේ.)

SendShareShare
Previous Post

ලංකාවට වෙන දේ මැරෙන්න කලින් බාබා වැන්ගා කියලා! පුදුමයි ඒත් ඇත්තයි! Sri Lanka Latest News

Next Post

අනුර මහනුවර! මුලින්ම මල්වතු නාහිමි බැහැදකී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper