• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලගුණෙන් සුළිකුණාටුවක් ගැන කලින් කිව්වේ නෑ! පුළුවන්නම් පෙන්වන්න! ඇමැති නලින්දයි මන්ත්‍රී ලක්මාලියි විපක්ෂයට අභියෝග කරයි! මුජිබර් අභියෝගය භාරගනී! කාලගුණේ ප්‍රධානී අතුල කරුණානායක නොවැම්බර් 11 වැනිදායි 14 වැනිදායි තිබ්බ මාධ්‍ය සාකච්ඡා එළියට දමයි! අහල බලන්න එතුමා කියන්නේ මොනවද කියලා! VIDEO I Sri Lanka Latest News

December 4, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඒ පාර බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් වර්ධනය විමේ අවදානමක්! ඉදිරි දිනවල  ගිගුරුම් සහිත තද වැසි-තද සුළං! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවට සිදුවූ ආපදාව මුල්කරගෙන මේ වනවිට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර මතවාදයක් මතුවී ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබද කල්තියා අනතුරු ඇගවීම සම්බන්ධයෙනි.Sri Lanka Latest News

විපක්ෂය කියා සිටියේ ඉකුත් 11 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පළමුවරට රටට අනාවරණය කළ බවත්, ආණ්ඩුව ඒ පිළිබද කිසිදු තැකීමක් කර නොමැති බවත්ය.

නමුත් පසුගියදා පාර්ලිමේන්තුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාත්, මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියත් කියා සිටියේ එය අසත්‍යයක් බවත්, හැකි නම් එය ඔප්පු කර පෙන්වන ලෙසත්ය.

ඒ අනුව මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට අදාළ හඩ පට මාධ්‍යයට නිකුත් කළේ මෙසේය.

SendShareShare
Previous Post

ගංවතුරෙන් අනාථ වෙලා ඉන්න මිනිස්සුන්ට බෙදන්න අතින් තෙල් ගහගෙන කෑම පාර්සල් 4000ක් අරන් ආපු කොල්ලො සෙට් එකකට අතුරුගිරියේදී සද්දෙ දාපු මේ චණ්ඩි සෙට් එක කව්ද? කොල්ලන්ට වැඩේ එපා කරවපු මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? VIDEO I Sri Lanka Latest News

Next Post

‘අපි හදිසි නීතිය දාන්න කිව්වේ ජනතාවට සහන සලසන්න මිසක් රටේ මාධ්‍ය නිදහස අහිමි කරන්න නෙමෙයි! සමාජ මාධ්‍යයට මර්දනයට ගන්නා උත්සාහය වහාම නවත්වන්න!’ නියෝජ්‍ය ඇමැති වටගල පොලිස් ප්‍රධානීන් ඉදිරියේ තබාගෙන කී කතාවට විපක්ෂනායක සජිත් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් පස්දෙනෙකු ඔවුන් දැරූ මන්ත්‍රී ධූරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි...

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.