• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

December 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති අපි කියපු දේවල් ඇහුවෙ නෑ! මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ප්‍රකාශයක්!
Share on WhatsAppShare on Facebook

ජාතික ආපදා අවස්ථාවේ මනුෂ්‍යත්වයේ උදාරත්වය ප්‍රකට කරමින් ජාති, ආගම්, පාට, පක්ෂ භේද පසෙකලා ශ්‍රී ලාංකියන් ලෙස ඔවුනොවුන් කෙරෙහි පිහිට වෙමින් ජන ජීවිතය යථාවත් කර ගනිමින් ශක්තිමත්ව නැගී සිටීමට අපි සැවොම උත්සහ ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන්වහන්සේ දෙනම පවසනවා.Sri Lanka Latest News

මෑත ඉතිහාසය තුළ උද්ගතව වූ දරුණුතම ස්වභාවික අපදාවෙන් අප මාතෘ භුමිය පීඩාවට පත්ව සිටින මෙම ඛේදනීය අවස්ථාවේ දී ජිවිතක්ෂයට පත් වූ සියලු මහජනතාව සම්බන්ධයෙන් සංවේගය පළ කර කරන බව ද උන්වහන්සේ දෙනම ප්‍රකාශ කරනවා.

සියම්මහා නිකායේ මල්වතු මහ විහාර පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අත්සනින් යුත් නිවේදනයේ මෙසේද සඳහන්.

“ආපදාපන්න සියලු මහජනතාවගේ ජිවිත උපද්‍රව රහිත වේවායි අපි ප්‍රාර්ථනා කරමු.”

මෙම තීරණාත්මක අවස්ථාවේ දී ඇති වූ ආපදාව පිළිබඳ බේද කිරීමට සීමා නොවු ප්‍රඥාව පෙරදැරි කරගත් වීර්ය ගුණයෙන් ජාති, ආගම්, පාට, පක්ෂ භේද පසෙකලා ශ්‍රී ලාංකියයන් ලෙස ඔවුනොවුන් කෙරෙහි පිහිට වෙමින් ජන ජීවිතය යථාවත් කර ගනිමින් ශක්තිමත්ව නැගී සිටීමට අපි සැවොම උත්සහ ගත යුතු බව සිහිපත් කරනු කැමැත්තෙමු.

මෙම අභාග්‍ය සම්පන්න අවස්ථාවේ දී විපතට පත් සියලු මහජනතාව වෙත සහන සැලසීමට දිවයින පුරා පිහිටි සියලු විහාරස්ථානයන්හි ගරුතර මහා සංඝරත්නය කඩිනමින් කැප වී ක්‍රියා කිරීම අගය කරන අතර ම, රජය මගින් මෙම අසීරු අවස්ථාවේදී මහජනතාවගේ යහපත උදෙසා ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කරන අතර ම එම ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කරමින් ජන ජීවිතය කඩිනමින් යථාවත් කිරීමට ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරමු.

එහෙත් සියලු අවශ්‍යතා රජය මගින් සම්පුර්ණ කරන තෙක් නොසිට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමට විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජාතික මට්ටමේ සමාජ සත්කාර වැඩසටහනක් සුදානම් කිරීමට සියලු මහා සංඝරත්නය මේ අවස්ථාවේ දී කටයුතු කළ යුතු බව අපගේ විශ්වාසයයි.

මේ වන විට ශ්‍රී දළදා මාළිගාව හා මල්වතු – අස්ගිරි උභය මහා විහාරයන් කේන්ද්‍ර කර ගනිමින් විපතට පත් මහජනතාව වෙත සහන සැලසීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කර ඇත. ශ්‍රී දළදා මාළිගාවේ හා උභය මහා විහාරයන්හි මෙන්ම දෙස් විදෙස් සැදැහැතියන්ගේ මූල්‍යමය ආධාර යටතේ අදියර තුනක් යටතේ එම වැඩ සටහන දීප ව්‍යාප්තව සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙම ස්වභාවික ආපදාවෙන් ජීවිතක්ෂයට පත් වූ මහජනතාව වෙත පුණ්‍යානුමෝදනා කරලීම උදෙසා දිවයිනේ සියලු විහාරස්ථාන 2025.12.04 දිනට එළඹෙන උඳුවප් පොහෝ දිනයේ දී ආගමික වතාවත් සිදු කරලීමට කටයුතු සම්පාදනය කිරීම සුදුසු බව මෙයින් දන්වා සිටිමු. තව ද විපතට පත් සියලු මහජනතාව විෂයෙහි රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලීම උදෙසා උඳුවප් පොහෝ දින පස්වරු 05.00 ට ශ්‍රී දළදා මාළිගාවේ දී සියක් නමක් මහාසංඝරත්නයේ වැඩම කරවීමෙන් රතන සූත්‍ර දේශනාවක් සිදු කරන අතර එයට සමගාමීව දිවයිනේ සියලු විහාරස්ථානයන්හි රතන සූත්‍ර දේශනාවක් සිදු කිරීමට කටයුතු සම්පාදනය කිරීම සුදුසු බව ද මෙයින් දන්වා සිටිම්හ.

මෙම ආපදාවෙන් මියගිය සැමට උතුම් වූ නිර්වාණ සම්පත්තිය සැලසේවායි ප්‍රාර්ථනා කරන අතර සියලු රටවාසීන් වෙත රත්නත්‍රයේ ආශීර්වාදයත් දළදා සමිඳුන්ගේ රැකවරණයත් සැලසේවායි ආශංසනය කරම්හ.

SendShareShare
Previous Post

සිරුරු 355ක් හමුවෙයි! 366ක් තවමත් අතුරුදන්! I Sri Lanka Latest News

Next Post

රට තුළ බඩු හිඟයක් නෑ! වෙළෙඳ ඇමැති කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.