• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළියට පැය 70ක් ගල් යුගයේ! හානිය බිලියන ගණනක්! PHOTOS I Sri Lanka Latest News

November 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වත්තේගම-රදැල්ල-ග්‍රේට් වෙස්ටර්න්-මාතලේ කෝච්චි පාරවල්වලට වෙච්ච දෙයක්! මේ කෝච්චි පාරවල් කවදා-කොහොම ගොඩගන්නද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

2025.11.27 සවස 06.30 සිට 2025.11.30 සවස 01.30 දක්වා පැය 67ක කාලයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට සහ ඒ අවට සීමාවන් වන ගම්පොල වැලිමඩ නාවාලපිටිය යන ප්‍රදේශ දක්වා මුළුමනින්ම අන්තර්ජාල හා දුරක්ථන සබඳතා මුළුමනින්ම ඇනහිටිම හේතුවෙන් කිසිදු තොරතුරක් හුවමාරු කර ගැනීමට නොහැකි තත්වයක නුවරඑළිය නගරය හා අවට ප්‍රදේශයන් වන නානුඔය මීපිළිමාන ශාන්තිපුර යන ප්‍රදේශවල පිවිසුම් මාර්ග හා ස්ථාන රැසක නාය යෑම් හා ගං වතුර තත්වයන්ගෙන් ආපදා විශාල ප්‍රමාණයක් සිදු වී ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකය අනාවරණය කරයි ,Sri Lanka Latest News

මෙම පැය 70කට ආසන්න කාල සීමාව තුල සිදුවූ කිසිදු අනතුරක් කිසිවෙකුට වගකිව යුත්තන්ට දැනුවත් කිරීමට නොහැකි තත්වයක් හා අවශ්‍ය සහන සේවා සැපයීමට බොහැකි තත්වයක් හමුවේ මහ ජනතාව හා පොලිසිය ඇතුලු රාජ්‍ය නිලධාරින් දැඩි අපහසුතා රැසකට පත්විය ,

2025.11.30 දහවල් 01.30 දුරකථන සබදතා සදහා පමණක් පහසුකම් සැලසුනද අන්තර්ජාල පහසුකම් පෙර පරිදි විධිමත් වන්නට තවත් කාලයක් ගත වන බව දුරකථන සබඳතා සපයන ආයතන දැනුම් දී තිබින

මාර්ග අරහා ගමන් ගන්නා වාහන පුද්ගලයන් අරහා පණිවුඩ හුවමාරු කර ආපදා තත්වයන් දැනුම් දීමට හා මුදවාගැනීම් සිදු කිරීමට සහයෝගය ලබා ගැනීමට නුවරඑළිය ජනතාවට සිදු විය ,

අධික වර්ශාවෙන් නුවරඑළිය ග්‍රෙගරි වැව වාන් දැමීමෙන් හා සොරව්ව විවර කිරීමෙන් එහි දැවැන්ත ජල කද ගලා බසින බැලැක්ෆූල් නානුඔය පාලම අසල පැරනි දුම්රිය මාර්ගයේ නිවාස 4ක් මුළුමනින්ම ජල පහරට ගසාගෙන ගොස් ඇත ,

එසෙල එම නිවාස ජලයෙන් ගසාගෙන ගොස් ඇත්තේ තහඩු සහ ලෑලි වලින් සකසා තිබූ නිවාස වන අතර එම අවස්ථාවේ නිවසියන් ආරක්ෂිත ස්ථාන වලට යොමු කර තිබීබෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර නිවස්වල තිබූ භාන්ඩද ආරක්ෂාකාරිව ඉවත් කර ගැනීමටද අසල්වාසින් සමග එක්ව කල් තියාම කටයුතු කර තිබීම විශේෂතවයකි ,

කෙසේ වෙතත් ඉවත් කර ගැනීමට නොහැකි භාන්ඩ විශාල ප්‍රමාණයක් ජල පහරට ගසාගෙන ගොස් ඇත ,

නුවරඑළිය නගරයේ ප්‍රධාන වීදියේ මහ පරිමාණ වෙළඳ සැල් සියල්ල තුලට ගං වතුර ගැලීමෙන් විශාල අලාභ හානි සිදු වී තිබේ ,

සිදු වී ඇති අලාභ හානි වල වටිනාකම්  ප්‍රමාණයන් මේ වන විට ගණනය කිරීමට නොහැකි වන අතර දළ වශයෙන් කෝටි 50ක් 100ක් අතර අලාභයක් සිදු වී ඇති බව වෙළඳ ප්‍රජාව සදහන් කරයි ,

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගය , ශාන්තිපුර ප්‍රධාන මාර්ගය අබේවල පට්ටිපොල ප්‍රධාන මර්ගය , මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය , නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ග ඇතුලු මාර්ග රැසක පස් කදු කඩා වැටීමෙන් එම මාර්ග මුළුමනින්ම වසා දැමීමට රථවාහන පොලිසිය කටයුතු කර තිබිණ.

නාය යෑමෙන් හා ගංවතුර තත්වයන් ඇතිවී ආපදාවලට පත් වූ නුවරඑළිය නගරය හා සියලු මං වාවත් යතා තත්වයට පත් කිරීමේ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් ආපාදා කළමණාකරන ඒකකය හා එක්ව නුවරඑළියෙ මහ නගර සභාවේ ආපදා කළමනාකරණ ඒකකය හා නුවරඑළිය මහ නගර සභාවේ හා ප්‍රාදේශිය සභාවේ නිලධාරින් හා සේවක මන්ඩලය එක්ව සිදු කරයි .

SendShareShare
Previous Post

චරිත එකක් උපාධි තුනක්! Sri Lanka Latest News

Next Post

දවස් තුනෙන් වතුර දෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් හරියට විජය කුමාරතුංග මෙන් ලස්සන වී ඇතැයි මුජිබර් රහුමාන මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.