සේවක පඩිනඩි ගෙවීම ඇතුලු තවත් කරුණු කිහිපයක් මුල් කරගෙන මිලියන 600ක බැංකු ණය පහසුකමක් ලබා ගැනීමට නගරාධිපතිනිය වන රෝසි සේනානායක මහත්මිය කටයුතු කර ඇති බව වාර්තා වේ.
පසුගිය කාලයේ කොරෝන වසංගතය හේතුවෙන් කොළඹ නගර සභාවේ ආදායම විශාල වශයෙන් පහත වැටී ඇත.
පළාත් පාලන ආයතන අතරින් වැඩිම ආදායමක් උපයනු ලබන්නේද කොළඹ මහනගර සභාවය.










