ඩිජිටල් අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ සමාගමක් රජය සමග ගිවිසුමකට එළඹ තිබීම හේතුවෙන් නීතිමය තත්ත්වයට අනුව මන්ත්‍රීධුරය දැරීමට නුසුදුසු බව නීතීඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ 1977දී ඇල්බට් සිල්වා මහතාට සහ රාජිත සේනාරත්න මහත්වරුන්ට මෙම කාරණාව මතම මන්ත්‍රී ධූරය අහිමි වූ බවකි.










