• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාචාර්ය අතිපුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර මහනාහිමිට අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහානායක ධුරය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ජාතිවාදී-ආගම්වාදී ගැටුම් වළක්වන්න ජාතික ඒකාග්‍රතා කමිටුවක් යෝජනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 26, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
මහාචාර්ය අතිපුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර මහනාහිමිට අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහානායක ධුරය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! ජාතිවාදී-ආගම්වාදී ගැටුම් වළක්වන්න ජාතික ඒකාග්‍රතා කමිටුවක් යෝජනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපේ රට ඒකීය ශ්‍රී ලංකාවක් සෛරීභාවය සහිත භෞමික අඛණ්ඩව සහිත ප්‍රජාතන්ත්‍රවාදය ඇති ශ්‍රී ලංකාවක් ලෙස ශක්තිමත් කර ඇති බවත් එය මහ පොළවේ සත්‍යක් යථාර්ථයක් බවට පත් කිරීම ගිහි පැවැදි අප සැමගේ වගකීම බවත් ජාති ආගම් අතර සමගිය සංහිඳියාව ඇති කිරීමටත් ගතානුගතික සිතුම් පැතුම්වලින් ඔබ්බට ගොස් සුවිශේෂ කාර්යක් ඒ වෙනුවෙන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රටට ජාතික හා ආගමික සමගිය වැදගත් බවත් සම්බුද්ධ ශාසනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සුවිශේෂ තැනක් ලබා දී ඇති බවත් බුදුදහම වර්ධනය කිරීම පෝෂණය කිරීම මෙන්ම සෙසු ආගම්වලට ලැබිය යුතු සුරක්ෂිතභාවය රැකවරණය හා නිසි නිසි තැන ලබා දිය යුතු බවත් මේ තුළින් ආගමික ජාතික සමගිය සංදිහියාව ප්‍රවර්ධනය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහාචාර්ය අතිපුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර මහනායක ස්වාමීන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ මහා නායක ධුරය පිළිබඳ ශ්‍රී සන්ස්පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති උත්සව අවස්ථාවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

සාමය සහෝදරත්වය සංහිඳියාව ප්‍රවර්ධන කර විවිධ අවස්ථාවල මතුවන අභියෝගවලට මුහුණ දීමට ජාතික ඒකාග්‍රතා කමිටුවක් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් හා සර්ව ආගමික නායකයන්ගේ මෙන්ම සර්වපාක්ෂික කණ්ඩායම්වල සහභාගිත්වයෙන් සිදුවිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආගම ජාතිය මුලික කර ගෙන කටයුතු කිරීම පටු දෙයක් බවත් රට සංවර්ධනය නොකර සෞභාග්‍යය උදා නොකර කෙටි කාලීන ජනප්‍රියත්වය වෙනුවෙන් රටේ විවිධ ප්‍රදේශවල අර්බුධ ඇති කර රටේ එකමුතුභාවයට අභියෝග එල්ල කරන නිසා මේ අභියෝග ජය ගන්න එකමුතුභාවය ඇති කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම වර්තමානයේ විවිධ ප්‍රවණතා නිසා බුදුසසුනට අභියෝග ඇති බවත් විවිධ න්‍යායපත්‍ර හරහා බුද්ධ ධර්මය විවිධ ආකාරයෙන් විකෘති කරන්න කටයුතු කරන බැවින් මේවාට විරුද්ධව නැගි සිටිය යුතු බවත් අඩුවන දහම් පාසල් සිසුන් වර්ධනය කර සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලා රැකගත යුතු බවත් තරුණ පරපුර ආගමික සිද්ධාස්ථාන වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ තුළින් රටේ සාමය සතුට සෞභාග්‍යය උදා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ නයෙක්! සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේ මාපිලෙක්! I Sri Lanka Latest News

Next Post

වහාම ඉවත් වෙන්න! තත්ත්වය හරි නෑ! උඩුදුම්බර-වලපනේ-හඟුරන්කෙත-නිලදණ්ඩාහින්න-මතුරට ප්‍රදේශවල ජනතාවට රතු නිවේදන නිකුත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

Load More
සර්වපාක්ෂික ආණ්ඩු කතා කුඩේ කුඩු! මෙන්න පළමු දවසෙම ද්‍රවිඩ මන්ත්‍රී කෙනකුට කරපු පහත් වැඩේ! ඔන්න අහගන්න! බොරුව තේරුම් ගන්න! (VIDEO)
Exclusive

දෙමළ මුස්ලිම් පක්ෂ එකමුතුවේ සාකච්ඡාවට පාර්ලිමේන්තු කමිටු කාමරයක් දෙන්න කතානායකතුමා බෑ කියයි! ශානක්‍යයන් කේන්තියෙන් සාකච්ඡාවෙන් නැගිට යයි! උඩින් ආපු කෝල් එකකින් කාමරය ලෑස්ති කරයි! I Sri Lanka Latest News

පසුගිය සතියේ අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කළ තොරතුරකින් කියා සිටියේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන උතුරු නැගෙනහිර සහ...

Read more
සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

සජබයත් වැඩේ අතාරින්නේ නෑ! අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු! මහජන පෙත්සම කුරුණෑගලත් අත්සන් කළා! PHOTOS I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

මිල අඩුයි.. මිල අඩුයි කියලා හැම වෙලාවෙම රේඩියෝවල දැන්වීම් දාපු ‘කසාගල ග්‍රීන් සුපර්’ හාල් වැඩි මිලට විකුණපු එක උසාවියේදී පිළිගනී! ලක්ෂ 5ක දඩයක් ගහයි! I Sri Lanka Latest News

දේවාලයේ බැංකු ගිණුම පෞද්ගලික ගිණුමක් නොව පොදු අරමුදලක්! දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බැංකු ගිණුම ගැන අභියාචනාධිකරණයෙන් තීන්දුවක්! බස්නායක නිළමේ ගැනත් තීන්දුවේ විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

කංජිපානිගේ සද්දෙට දෙවිනුවර දේවාලයේ බස්නායක නිළමේ බය නොවෙයි! පොලිස්පතිවරයා පෙරහරේ කාවඩි නැටුම් තහනම් කළත් නිළමේවරයා කාවඩි කණ්ඩායම් 25කට නටන්න අවසර දෙමින් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper