• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රටේ අධ්‍යාපනය ගැන ඇසුණු විශිෂ්ටම කතාවක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේ සිදුකරයි! කවුරුත් පුදුම කරමින් රණසිංහ ප්‍රේමදාස ඉංග්‍රීසි ඉගෙනගත්ත හැටි ප්‍රසිද්ධියේම කියයි! මේ රටේ අධ්‍යාපනය හදන විදිහ හරිනිට එකින් එක කියලා දෙයි! අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන හැමෝම ඇසිය යුතු කතාවක්! VIDEO I Sri Lanka Latest News

November 25, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනය නිදහස් නිවහල් වීම ආරම්භ විය යුත්තේ පෙරපාසල් අධ්‍යාපනයෙන් සහ මුල් ළමා විය අධ්‍යාපනයෙන් වුවත් පෙරපාසල් අධ්‍යාපනය ගැන විධිමත් ප්‍රශ්නයක් රජයට යොමු කළත් අද ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න රජයට නොහැකි වීම ගැන කණගාටුවට ලක්වන බවත් මින් පෙනී යන්නේ අද ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රියාවලිය ඛේදවාචකයක් බවත් එනම් ක්‍රමවත් සැලසුමක් නොමැතිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් නිර්මාණය කර ප්‍රශස්ත ප්‍රතිපත්තියමය වෙනසක් ඇති කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග අනුගමනය නොකර තමන්ට හිතු මතේට අවිධිමත් ආකාරයට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න කටයුතු කිරීම ගැන බලවත් අප්‍රසාදය රජයට ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවැති අධ්‍යාපනය සම්බන්ධ අයවැය විවාදයට එක්වෙමින් පැවසීය.Sri Lanka Latest News

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන කණ්ඩායම් ලෙස අනධ්‍යයන ගුරු විදුහල්පති ගුරු උපදේශක ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන යනුවෙන් ක්ෂේත්‍ර රැසක් ඇති බවත් ගුරුවරුන්ට පොරොන්දු වූ සුබෝධනී වාර්තවේ ඇති 2/3 ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් රජය මේ ගුරුවරුන් රවටන බවත් පිරිවෙන් ගුරු ක්ෂේත්‍රයට පවා විධිමත් අවධානයක් යොමු කර නැති බවත් විදුහල්පති ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් විදුහල්පති ක්ෂේත්‍රයට බදවා ගැනීම 2019 ආරම්භ කර 1800ක්, 4800ක් සහ තවත් 117ක් බදවා ගන්නවා යැයි කිව්වත් තවමත් පුරප්පාඩු 4500ක් ඇති බවත් 2019 විභාගය සමත් 1216ක් සම්පුර්ණයෙන්ම අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැටුප් විෂමතා ගැටලු රැසක් පවතිනවා

ගුරු අධ්‍යාපනඥ ක්ෂේත්‍රයේ නවක කථිකාචාර්යවරුන්ගේ වැටුප දැනට සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ වැටුපට වඩා ඉහළ අගයක් ගැනීම නිසා වැටුප් විෂමතා ඇති බවත් තවත් ගැටලු රැසක් ඇති බවත් මේ කරුණු කාරණා සියල්ල සභාගත කරන බවත් ගුර උපදේශක සේවයේ බරපතල වැටුප් ප්‍රශ්නයක් ඇති බවත් අනධ්‍යයන ක්ෂේත්‍රයේ බරපතල අඩුපාඩුකම් විෂමතා ඇති බවත් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස සේවයට බදවා ගත් 3000ක් අද ස්ථිර නොකරන බවත් පාසල් කාර්යාල සහයක, මුරකරු ගැටලු ඇති බවත් අධ්‍යාපන පරිපාලන සේවයේ පවා වැටුප් විෂමතා ඇති නිසා මේ රජයේ අවධානය යොමුව නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ද ගැටලු රැසක් තිබෙනවා

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ 14000ක් අනධ්‍යයන සේවකයන්ගේ දීමනා 45% සිට 36% දක්වා අඩු කර 2014/7 චක්‍රලේඛය මගින් ලබා දුන් 20% දීමනාව කපා ඇති බවත් දේශකයන්ට ලබා දෙන දීමනාවල අඩුපාඩු ඇති බවත් මේ සියල්ල සභාගත කරන බවත් මේවාට විසදුම් දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

ගුරු සංවර්ධන නිලධාරීන් ගැන රජයේ ස්ථාවරය වහාම ඉදිරිපත් කරන්න

කොවිඩ් සමයේ සහ ඊට පසු අපේ රටේ ගුරු හිගය පියවන්න විශාල සේවාවක් ඉටු කළ 16600ක් වූ ගුරු සංවර්ධන නිලධාරීන් රාජ්‍ය පාර්ශ්වයේ සිටින ඇමතිවරු පසුගිය මැතිවරණ කාලයේ ඔවුන්ගේ ඡන්ද රැස්වීම්වලට ගෙනවිත් පසුව ඔවුන්ම අමතක කර අතහැර දමා ඇති බවත් අධිකරණයේ සමථකරණ තීන්දුවක් පවා තිබියදී ඒ කිසිවක් ක්‍රියාත්මක නොකරන්න වත්මන් රජය කටයුතු කර ඇති බවත් මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුව තුළ මොවුන්ට රැකියා ලබා දෙන අයුරු සදහන් නමුත් අද ඒ කිසිවක් ක්‍රියාත්මක වී නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අද මේ රජය කරන්නේ ගුරුවරුන්ට අපහාස කරන එකයි

1997 ඩී.සී. පෙරේරා වැටුප් වැඩි කිරීමේ වාර්තාවේ 60%ක වැටුප් වැඩි කිරීම ගුරු විදුහල්පති ක්ෂේත්‍රයට ලබා දීම පසුව දැනුම් දෙනවා කිව්වත් සුබෝධනී වාර්තාවේ 1/3ක් වැටුප් වැඩි කිරිම තුළ 1997-2021 අතර විශ්‍රාමිකයන්ට බරපතල අක්‍රමිකතාවත් සිදුව ඇති බවත් මෙය 85000කට බලපා ඇති බවත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ සමයේ මේවා ක්‍රියාත්මක කරනවා කිව්වත් අද ඒ කිසිවක් ක්‍රියාත්මක නොමැති බවත් මේ රජය අද ගුරුවරුන්ට අපහාස කරන තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල් වසා දැමීම යනු හිර ගෙවල් විවෘත කිරීමකි

2023 සංඛ්‍යාලේඛන අනුව අප රටේ පාසල් 10096ක් ඇති අතර සිසු ජන ගහනය 50ට අඩු පාසල් 1506ක් වසා දමන්න රජය තීරණය කර ඇති බවත් මෙරට පාසල් පද්ධතියෙන් 14.9%ක් වසා දමන ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙසත් එක පාසලක් බිහිවන විට හිරගෙවල් දහසක් වැසෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉතිහාස විෂය ඉවත් කරන්න එපා

මේ ක්‍රමවේදය තුළ ස්ටීම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන හැටි හිතාගත නොහැකි බවත් අද වන විට නව තාක්ෂණය ලෝකයම පරිවර්තනයකට ලක් කර ඇති මොහොතක අප රට තවමත් දූපත් මානසිකත්වයෙන් හුදෙකලාව සිටින බවත් මේ වෙනසක්කම් කරන විට අපේ කම රටේ කම සංස්කෘතිය සභ්‍යත්වය රැකගත යුතු බවත් ඉතිහාසය විෂය ඉවත් කරනවාද නැද්ද කියා රජය ප්‍රකාශ කළ යුතු බවත් නව තාක්ෂණයට අනුගත වනවා සේම පැරණි සංස්කෘතිය අමතක කළ නොහැකි බවත් මේ ඉතිහාසය දැන ගැනීම අලුත් පරපුරටද අවස්ථාව ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු රැසකට පිළියම් දිය යුතුයි

අප රටේ ජාති ආගම භාෂාව මුල් කර ගෙන 50 දශකයේ සිදුවූ වෙනස තුළ අප රටේ අධ්‍යාපනයේ බරපතල බෙදීමක් ඇති බවත් ඇති හැකි හා නැති බැරි අධ්‍යාපනය ඇති බවත් මේ නිසා බහුතරයකට අධ්‍යාපන අවස්ථා අහිමි වන බවත් ඉංග්‍රීසි භාෂාව හසුරවන්න අමාරු අයට උලුසු විසුලු කරනවා වෙනුවට මේ ගැටලුව ඇති වූ තැන ගැන ප්‍රශ්න කළ යුතු දැන්වත් මේ අඩුපාඩුව අවබෝධ කර ගෙන භාෂා දේශපාලනය අමතක කර රටේ දූදරුවන්ගේ අධ්‍යාපන වරම ලබා දිය යුතු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන විට මූලික අයිතිවාසිකම්වලට නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ඇතුලත් පුලුල් පරිච්ඡේදයක් ඇතුළත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ඉගෙන ගෙන රණසිංහ ප්‍රේමදාස මහතා 1980 වසරේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එක්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව!

SendShareShare
Previous Post

21 තිබ්බ නුගේගොඩ රැස්වීමට බිමල්ගෙන් නමක්! ‘නඩු බේරාගැනීමේ විපක්ෂ එකතුව’! කතා කරපු ගොඩක් අයට නඩු! VIDEO I Sri Lanka Latest News

Next Post

21 රැලියට සජබය නොගියේ ඇයි? සියලු සජබ පාක්ෂිකයන් හේතු ටික හොඳින් අහගන්න! සජබ ලොකු නායකයන් ලොකු මන්ත්‍රීලා කට ඇරලා කියන්නේ නැති දේ නුවර සජබ තරුණ නායකයා රටටම කියයි! විපක්ෂනායක සජිත් අපිවයි පක්ෂයයි බේරගත්තා! එදා ගියා නම් අපි ඉවරෙටම ඉවරයි! යූඑන්පියේ රුවන්-අකිල-නවීන් නොගියේ ඇයි? ඒකත් දැනගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.