• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දඹුල්ලට අතිනවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක්! වියදම බිලියන 12ක්! I Sri Lanka Latest News

November 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කැබිනට්-නියෝජ්‍ය ඇමැතිකම් දෙන්න සුදුසු කාන්තාවන් මාලිමාවේ නැද්ද? මාධ්‍යවේදීන් ඇහුවාම ඇමැති නලින්ද මුලින් කියන්නෙත් ඒ වගේ කතාවක්ම තමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් බිලියන 12ක වියදමින් දඹුල්ලට අතිනවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නව රෝහලක් ඉදිකිරීම් වර්ෂ තුනක් තුළ දී අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු අදියර සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කෙරුණා.Sri Lanka Latest News

දඹුල්ල මූලික රෝහල නව ස්ථානයක ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල වලගම්බා පිරිවෙන් පරිශ්‍රයේ දී පැවති රැස්වීමක දී මෙහි මුලික සැලසුම් සකස් කෙරුණා.

පළමු අදියර යටතේ ඇදන් 130 කින් ආරම්භ කර උපරිම ඇදන් ධාරිතාවය 200 ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, මෙහි ඉදිකිරීම් වසර තුනක් තුළ අවසන්කර කිරීමට ද සැලසුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.

දඹුල්ල මූලික රෝහල ප්‍රමුඛව දිවයිනේ තවත් රෝහල් හතරක් ජනගහණය විසිරී ඇති ආකාරය මෙන්ම නගර භාවිතා කරන ස්භාවය අනුව කඩිනමින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බව ද, වත්මන් දඹුල්ල රෝහල පවතින තත්ත්වයෙන් නොව නව රෝහල නවීන ආකාරයෙන් ඉදිකිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොහො රන්වැව ග්‍රාමනිලධාරී කොට්ඨාශයේ භූමියක් මෙම නව දඹුල්ල රෝහල ඉදිකිරීම සඳහා දැනටමත් හදුනාගෙන ඇති බව ද මෙම සාකච්ජාවේ දී අනාවරණය වූ අතර මෙහි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.

ආර්ථික මධ්‍යස්ථානයක්, සංචාරක ගමනාන්තයක්, ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් මෙන්ම සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස ද ප්‍රධානත්වයක් උසුලන දඹුල්ල නගරයේ සෞඛ්‍ය සේවා ඉතා ඉහළ තලයකට ඔසවා තැබීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ පිළිබදව සලකා බලමින්ද මාතලේ දිස්ත්‍රික්කයේ සහ අවට දිස්ත්‍රික්කවල වාසය කරන ජනතාවට උපරිම සෞඛ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් දඹුල්ල මුලික රෝහල ඉතාමත් නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණ්‍ය කර ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙහි දී වැඩිදුරටත් සඳහන් කළා.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ ඉන්න ඇඹල නියෝජ්‍ය ඇමැති..! ඉංග්‍රීසි පංතියකට යවන්න ඕන ඇමැති..! චාමර වනනවා වැනිල්ලක් ආණ්ඩුව පැත්තෙන් ‘හ්ම්’ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

සුපිරි ENOVA ඇග්‍රෝ නිෂ්පාදන එළිදැක්වෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.