21 නුගේගොඩ පැවැති රැස්වීමේදී ජනතාව පෙන්වා දුන්නේ තවදුරටත් ජනාධිපතිවරයාගේ බොරුවලට ජනතාව රැවටෙන්නේ නැති බවත්, ටිල්වින් සිල්වා මහතාගේ මර්දනයට රාජ්‍ය සේවකයන් බියවන්නේ නැති බවත්, මාලිමා බලය තවදුරටත් භූමියේ නැති බවත් යැයි පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවති විපක්ෂයේ පක්ෂ කිහිපයක මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.










