වේදිකාවේ සිහින කුමාරයා නාමල් යනුවෙන් හරීන් ප්‍රනාන්දු නුගේගොඩ වේදිකාවේ කළ කතාව සම්බන්ධයෙන් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද අදහස් දැක්වීමක් කළේය.Sri Lanka Latest News
එහිදී මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ හරීන් කළේ රනිල් ලියා දුන් කතාව නොවන බවකි.










