පාර්ලිමේන්තුව ඇතුළේදී තරුණ මාධ්‍යවේදිනියකට ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුයකු ලිංගික අඩත්තේට්ටම් කොට ඇති බව අජිත් පී. පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් ඉහළට පැමිණිලි කිරීමෙන් පසු නැවත නියෝජ්‍ය ඇමැතිවරයා දුරකතනයෙන් කතා කොට බැන වැදී ඇති බවද මන්ත්‍රීවරයා කීය.










