• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවෙ නම කන්න ආපු හරක් දෙන්නෙක්ගෙ කතාව! Sri Lanka Latest News

November 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලංකාවෙ නම කන්න ආපු හරක් දෙන්නෙක්ගෙ කතාව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ආදායම් මාර්ග දෙකකින් සල්ලි හොයන කණ්ඩායමක්. එකක් තමයි සංචාරක කර්මාන්තය. අනික තමයි අපි පිටරටවලට ගිහිල්ලා අපේ රටේ මිනිස්සු අපිට එවන කීයක් හරි. මේ දෙකෙන්ම අපි සල්ලි හොයනවා. මේ දෙකටම අපිට බොහොම පරිස්සමට වැඩ කරන්නත් වෙනවා.Sri Lanka Latest News

දැන් ලංකාවට එන සුද්දන්ට සුද්දියන්ට අපේ රටේ ඩයල් එකක් ඌගේ අහවල් එක පෙන්නනවා. ඒක ඒ සුද්දි වීඩියෝ කරලා. මේකේ අරුමය කියන්නේ මේකා ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එකේ ජාතික කොඩියක් තියෙනවා. දැන් එතකොට මේකගේ ජාතිකත්වය පිළිබඳ, රට සම්බන්ධව ආයේ තර්ක විතර්ක මුකුත් නෑ. වෙන මොකක් හරි ඇඳන් හිටියා නම් මේක ඉන්දියන්කාරයෙක් හරි වෙන කොහේ හරි එකෙක් හරි කියලා මොකක් හරි කරලා පොඩ්ඩක් වැඩේ බේරගන්න හරි තිබුණා. හැබැයි එහෙම නෑනේ. ඉතින් මේකාගේ රහසඟ පෙන්වීමේ වීඩියෝව මේ වෙනකොටත් මුළු ලෝකයේම යන්න පටන් අරගෙන. රජය මැදිහත් වෙලා මේ යකාව දැන් අත්අඩංගුවටත් අරගෙන ඉවරයි. අවශ්‍ය පියවර සියල්ල අරගෙන තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ වගේ භූතයෝ ලංකාවේ හරි කොහේ හරි තැනක ඉඳන් නිකන් උන්ගේ කලිසමේ සිප් එක අරින එක නවත්තන්න රජයට නිලධාරී පත්කරන්න බෑ එක එකා ගාවට. ඒ වුණාට ඉතින් මේ වගේ බූරුවෝ දැනගන්න ඕනේ ලංකාවේ මිනිස්සු ටුවරිසම්වලින් තමා හම්බ කරගෙන කන්නේ. ඉතින් එහෙම හම්බ කරගෙන කන අපිට මේ වගේ ගොන් පාට්වලින්, මේ වගේ බූරු වැඩවලින් වෙන්නේ ලොකු හානියක් කියන එක. මේකා කොහෙද මම දන්නේ නෑ ගිහිල්ලා තට්ටෙ එහෙම ගාලා ඉන්නකොට පොලිසියෙන් හොයාගෙන දැන් අත්අඩංගුවට අරගෙන ඉවරයි.

ඒත් එක්කම එංගලන්තයේ තව එකෙක්. ෆේස්බුක් පේජස් සහ ගෲප් 128ක් විතර හදාගෙන සංක්‍රමණික විරෝධී ඉස්ලාම් භීතිකාවක් ඇති කරන්න උත්සාහ කරලා තියෙනවා. එංගලන්තය වගේ රටවල් මේ වගේ ප්‍රශ්නවලදී බොහොම සංවේදී. මොකද ඒකට හේතුව, රට ඇතුළේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන්න හදන එකෙක් ඉන්නවා නම් ඌගේ ජාතිකත්වය, ජම්මේ ඉඳලාම ඒකව පිටකරලා දාන එක තමයි කරන්නේ. ලෝකේ ගොඩක් රටවල් ශ්‍රී ලාංකිකයෝ තමන්ගේ රටට සංක්‍රමණික විදිහට, සරණාගතයෝ විදිහට ගෙන්න ගන්න අකැමැති වෙන්නෙත් මේ ප්‍රශ්නේ හින්දම තමයි. මේකගේ ගෲප්වල මිලියන 1.6ක විතර ප්‍රමාණයක් අනුගාමිකයෝ ඉන්නවලු. ඉතින් මේ ඉස්ලාම් භීතිකාවත් එක්ක ආයෙත් ලංකාවේ නම ගෑවිලා.

එතකොට ලංකාවේ නම එක එක ගොන් වැඩවලට ගාවගෙන, සම්බන්ධ කරගෙන, ලංකාවේ මිනිහෙක්ට පිටරටකට ගිහිල්ලා නිදහසේ කාලා ඇඳලා ඉන්න තියෙන අවස්ථාව පවා නැති කරලා දාන්න මේ බූරුවෝ වැඩ කරද්දී ඇත්තටම අපිට වෙන්නේ ඊළඟට පිටරටකටවත් නොගිහින් ඉන්න. මේ සම්බන්ධව ලෝකේ ශ්‍රී ලාංකිකයාගේ නම ගම එක්ක පළවෙච්ච ලිපි පවා අපි දැක්කා. උගේ නම ගමත් එක්කම, ගීත් සූරියපුර කියලා සඳහන් වෙලා තියෙනවා. අපි දන්නේ නෑ මේකේ Facebook Ads King කියන නමින් තමයි The Sunday Times එකේ පළකරලා තියෙන්නේ, Sri Lankan influencer targets UK anti-migrant Facebook pages for revenue කියන නමින් ඔවුන් ඒ ගැන කියලා තියෙනවා. මේ සම්බන්ධව බොහොම නරක ප්‍රතිචාරයක් තමයි ලෝකයේ අපි දකින්නේ. අපි දන්නේ නෑ ඒක ඔහු මොන පරමාර්ථයෙන් කරපු දෙයක්ද කියලා.

එතකොට මේ පුද්ගලයාගේ මේ කටයුත්තේ වැරැද්දක් ඇත්තටම තියෙනවද කියලත් අපි දන්නේ නෑ. නමුත් ඇත්තටම මේ සූරි කියන කෙනාගේ වැඩෙත් එක්ක ගත්තට පස්සේ අපේ රටේ රහසඟ පෙන්වීමේ ක්‍රියාව තියෙන්නේ අහසයි පොළොවයි වගේ. රහසඟ පෙන්වීමේ ක්‍රියාව තරම් පහත් නෑ පළමුවැනි පුද්ගලයාගේ ක්‍රියාව. ඔහු කරලා තියෙන්නේ කල්පනා නොකර කරපු දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි මේ දෙවැනි පුද්ගලයා නම් කරලා තියෙන්නේ මහා තක්කඩි සහ බලු වැඩක්. ඒ වගේම ලෝකේ ඉස්සරහා අපි ඔක්කොගෙම නිරුවත පෙන්නුවා වගේ වැඩක්. දැන් මේක මුළු ලෝකෙම හෝ ගාලා ප්‍රචාරය වෙන තැනට පත්වෙලා තියෙනවා, ලංකාවට යන්න එපා, අසහනකාරයො ඉන්නේ, කුපාඩි ඉන්නේ, වනචරයෝ ඉන්නේ කියලා. මේක රටට හොඳ නෑ. සංචාරක කර්මාන්තයෙන් දියුණු වෙන රටකට කොහොමත් හොඳ නෑ.

සංචාරක කර්මාන්තයට සම්බන්ධ අයට විශේෂයෙන්ම මේ විනය ගැන කියලා දෙන්න ඕනේ. බොහෝ වෙලාවට මේ සංචාරක කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයෝ තමයි මේ වගේ ප්‍රශ්නවලදී ගොඩක් නරක විදිහට හැසිරෙන්නේ. අපි දැකලා තියෙනවා වැල්ලේ ගහගන්නවා, රණ්ඩු වෙනවා, සුද්දන්ට සුද්දියන්ට තර්ජනය කරනවා. තමන්ගේ වාහනේ යන එන අයත් එක්ක ගැටුම් ඇති කරගන්නවා. තමන්ගේ වාහනේට නැග්ගේ නැත්තම් වෙන වාහනේකට නගිද්දී රණ්ඩු වෙනවා. ත්‍රීවීල් පාර්ක්වල ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම නැවැත්තුවේ නැත්නම් අපිට ඉතින් කාලා ඇඳලා ඉන්න නම් වෙන්නේ නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව ඇතුළේ තරුණ මාධ්‍යවේදිනියකට මන්ත්‍රීවරු පිරිසක් ඉදිරියේ කැත කතා.. අයුතු යෝජනා කරලා ලිංගික අඩත්තේට්ටම් කරපු මාලිමාවේ නියෝජ්‍ය ඇමැති කව්ද? ඉහළට පැමිණිලි කළාම දුරකතන ඇමතුමක් අරගෙන ආයෙත් බැනවැදිලා! මේ මල්පැළ නෙමෙයි වල් පැළ..!  VIDEO I Sri Lanka Latest News

Next Post

කඩුගන්නාව කියන්නේ අල කොළ එක්ක පොල් රොටී කන අටමගලයක් නෙමෙයි.. රට මැද සහ කොළඹ යාකරන කොඳු ඇට පේළිය! මේ යන විදිහට කඩුගන්නාව ආයෙ නාය ගියොත් මහා විනාශයක්! මුළු රටම එකතැන හිරවෙනවා! දැන්ම ක්‍රියාමාර්ග නොගත්තොත්…?  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.