ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලය සංවිධාන කරන, 2019 දී Antonin Baudry විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔයැ උද The Wolf’s Call (Le Chant du Loup) ශ්‍රී ලාංකික චිත්‍රපට ලෝලීන්ට නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.Sri Lanka Latest News
නොවැම්බර් 29 වැනි සෙනසුරාදා සවස 3.00ට කොළඹ PVR හිදීත්, දෙසැම්බර් 03 වැනි බදාදා සවස 5.00ට මාතර ස්කයිලයිට් සිනමා ශාලාවේදීත්, දෙසැම්බර් 12 වැනි සිකුරාදා මහනුවර KCC මල්ටිප්ලෙක්ස්හිදීත් ඉංග්‍රීසි උපසිරැසි සහිතව ප්‍රදර්ශනය කෙරේ. සියලු දර්ශන නොමිලේ ප්‍රදර්ශනය කෙරේ. සැමට විවෘතයි (වයස අවුරුදු 14ට වැඩි අයට වඩාත් සුදුසුයි)
මුහුදු පතුල තුළ කුතුහලයන් ඇතිකරමින් ප්‍රංශ පරමාණු න්‍යෂ්ටික සබ්මැරීනයක් සමග පිහිනමින් විශේෂිත සිනෙමා ආශ්වාදයක් ලබාගැනීම සඳහා ඔබ සැමට ශ්‍රී ලංකා සහ මාලදිවයින ප්‍රංශ තානාපති කාර්යාලය ආරාධනා කර සිටී.










