• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් සටන පටන් ගනී! ලංකාවෙම ඉන්න දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි! යායුතු විකල්ප මාර්ගය පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 23, 2025
in Exclusive
Reading Time: 25 mins read
A A
විපක්ෂනායක සජිත් සටන පටන් ගනී! ලංකාවෙම ඉන්න දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි! යායුතු විකල්ප මාර්ගය පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මූලිකව ආර්ථිකමය දෘෂ්ටිකෝණයකින් බලන විට රටත් පුරවැසියන් ගෘහමූලික පවුල් ඒකක සඳහා ධනය, සම්පත් හා මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා යෝග්‍ය වැඩපිළිවෙළ වන්නේ ධනවාදී වැඩපිළිවෙළ වන අතර මෙහි ධනාත්මක හා ගුණාත්මක පැතිකඩක් ඇති බවත් ඇති හැකි අය තවත් ඇති හැකි අය වී ජන සමාජයේ පහළ සිටින අය තවත් පහළටම වැටිය හැකි නිසා සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මිනිසත්කමට මුල් තැන ලබා දෙන මානුෂීය ධනවාදය බවත් ඉල්ලුම සැපයුමට පමණක් තනිවම තීන්දු තීරණ ගන්නා ධනවාදයට එකග විය නොහැකි බවත් ධනවාදය තුළින් නිර්මාණය වන පරස්පරතා අසමතුලිතා ඇති හැකි නැති බැරි ගැටලුව විසදන්නට සීමා සහිත රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බවත් ඒ සඳහා සුබසාධන රාජ්‍යයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

එක්සත් රාජධානියේ පවා සුබසාධන රාජ්‍යයක් ඇති බවත් එහි ද සෞඛ්‍ය හා අධ්‍යාපනය නොමිලේ බවත් රටක් ලෙස පොදු අවමයක් පිළිබඳ පිළිගැනීමක් ඇති බවත් රටකට සමාජ ආරක්ෂණ දැලක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් කර ධනවාදය හා නව ලිබරල්වාදය තුළ නිර්මාණය වන අසමතුලිතතා නිවැරදි කළ යුතු බවත් රටක් ඉදිරියට යාමට පෞද්ගලික ව්‍යවසායකයත්වයට මුල්තැන දී රාජ්‍ය අංශය‌ට සාර්ථකව ව්‍යාපාර කර ගෙන යාම අසාර්ථක නිසා පෞද්ගලික ව්‍යවසායකත්වය හරහා ධනය උත්පාදනය කර නව ප්‍රවණතා අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයේ වේගයෙන් තාක්ෂණික වශයෙන් ඉදිරියට යන නිසා රටක් ලෙස අප ඒ තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ලෝකයේ ඇති සාම්ප්‍රදායික රැකියා අතුරුදන් වී ඒ රැකියාවලින් කෙරුණු සේවාව ස්මාර්ට් ෆෝන් එකෙන් කරන තැනට පත්ව ඇති බවත් මේ නව තත්ත්වය තුළ අපේ ආර්ථික ප්‍රතිපත්තිය යා යුතු දිශාව ගැන අප නැවත වරක් සිතිය යුතු බවත් මානුෂිය ධනවාදය සමාජ වෙළෙදපොළ ආර්ථිකය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සීමාසහිත රාජ්‍ය මැදිහත්වීම යන සංකල්පය මැද මාවත හෙවත් තුන්වැනි මාවත රටට ඇති විකල්පය බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බත්තරමුල්ල මොනාර්ක් උත්සව ශාලාවේ පැවැති සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් ආසන සංවිධායක හමුව අමතමිනි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ 1990 සුවසැරිය නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක් නොවන බවත් එය රාජ්‍ය මැදිහත්වීම තුළ සුබසාධන රාජ්‍යයේ නොමිලේ සෞඛ්‍ය සේවාවට ලබා දෙන ලොකුම හයියක් බවත් මෙය ගේන විට වත්මන් රජයේ සිටින අය එක්සත් රටක රහස් බුද්ධි අංශය අප රටේ ක්‍රියාත්මක කරන කුමනත්‍රණයක් කිව්වත් අද එය බොරුවක් බවට පත්ව ඇති බවත් සෑම දෙයක්ම ඉල්ලුම සැපයුමට කළ නොහැකි බවත් සමාජයේ ඇති පිරමීඩයේ අන්ත දරිද්‍රතාවයේ ඇති ප්‍රජාව ප්‍රමුඛ සෑම තලයකම අය ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පසුගිය රජය ගැසූ ජනතාවාදී නොවන අයි. එම්. එෆ් ගිවිසුම වත්මන් රජය ඒ ආකාරයෙන්ම පිළිගත්තා

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ පළමු මාස 2 තුළ කෝටිපතියන්ට බිලියන 600ක 700ක බදු සහන දුන් බවත් ඒ අවස්ථාවේ කෝටිපතියන් මෙය රටට හානියක් යැයි නොකියූ බවත් මේ බදු සහන ලැබෙන ප්‍රතිලාභීන් සතුටු වූවා මිස එයට එරෙහි නොවූ බවත් ඊට අමතරව අයි. එම්. එෆ් එකේ සිව්වැනි වාරිකය වන ඩොලර් මිලියන 100 ප්‍රතික්ෂේප කිරීම නිසා බංකොලොත් වී නැවත වරක් අයි. එම්. එෆ් එකටම යාමට සිදුවූ බවත් අයි. එම්. එෆ් ලෝක බැංකු යනු ලෝකයේ ආර්ථික රටාවක් නිසා එය අපිට වෙනස් කළ නොහැකි නිසා පවතින රටාව තුළ රටක් ලෙස අප ගත යුත්තේ රටට ගැලපෙන ගිවිසුම වුවත් පසුගිය රජය එම ගිවිසුම නොගත් බවත් එම ගිවිසුම වෙනස් කරනවා කියු ජවිපේ ආණ්ඩුව පවා හිටපු රජයේ අඩිපාරේ යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩිපුර බදු ගසා වියදම් කප්පාදුකර සල්ලි ගොඩගහගෙන අපි තමයි වීරයෝ යැයි කියන්න ඔ්නෑම අයකුට පුලුවන්

අයි. එම්. එෆ් එක කියන ප්‍රාථමික ශේෂය 2.3ක් පවත්වාගෙන යා යුතු යැයි කියන විට මේ රජය 3.8ක් එනම්වැඩිපුර 1.5ක් පවත්වාගෙන යන බවත් ප්‍රාථමික ශේෂය අයි. එම්. එෆ් කොන්දේසි ඉක්මවා ගිය නිසා වැඩිපුර බදු ගසා රටට අවශ්‍ය සංවර්ධන වියදම් කපා ඇති බවත් මේවා කර අපි තමයි වීරයෝ යැයි කීමට නොහැකි බවත් ආර්ථිකය වේගයෙන් වර්ධනය විය යුතු වුවත් මේ ගිවිසුම තුළ Macro link bond නම් දෙයක් ඇති බවත් මේ සූත්‍රය තුළ ආර්ථික වර්ධනය වැඩි වෙන්න වැඩි වෙන්න ණය සහනය අඩු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මෝඩ යකෙක්…! VIDEO I Sri Lanka Latest News

Next Post

ප්‍රංශ චිත්‍රපටයක් නොමිලේ බලන්න එන්න! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.