• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අරුණ’ පත්තරේ කිව්වා පොලිස් චරිත සහතිකය ගන්න මාලිමාවේ ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ සහතිකය ඕනේ කියලා! ඇමැති නලින්ද ඒ කතාව මූලාශ්‍රයක් නැති බොරුවක් කියලා කිව්වා! පොලිස් ඇමැති විජේපාලත් ඒකම කිව්වා! හැබැයි විපක්ෂනායක සජිත් අන්තිමට නැගිටලා සාක්ෂිත් එක්කම පත්තරේ කතාව ඇත්ත කියලා ඔප්පු කළා! ‘මූලාශ්‍රය මම.. සජිත් ප්‍රේමදාස..!’ VIDEO I Sri Lanka Latest News

November 20, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘අරුණ’ පත්තරේ කිව්වා පොලිස් චරිත සහතිකය ගන්න මාලිමාවේ ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ සහතිකය ඕනේ කියලා! ඇමැති නලින්ද ඒ කතාව මූලාශ්‍රයක් නැති බොරුවක් කියලා කිව්වා! පොලිස් ඇමැති විජේපාලත් ඒකම කිව්වා! හැබැයි විපක්ෂනායක සජිත් අන්තිමට නැගිටලා සාක්ෂිත් එක්කම පත්තරේ කතාව ඇත්ත කියලා ඔප්පු කළා! ‘මූලාශ්‍රය මම.. සජිත් ප්‍රේමදාස..!’ VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොලිස් සහතික ලබා ගැනීමේදී ප්‍රජා පොලිස් කමිටු සභාපතිගේ සහතිකය අවශ්‍ය බවට අරුණ පුවත්පත පළ කළ පුවත සම්බන්ධයෙන් අද දිනයේදීත් පාර්ලිමේන්තුවේ විවාදයක් මතුවිය.Sri Lanka Latest News

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙන්ම ආනන්ද විජේපාල මහතා එම කතාව අසත්‍යයක් බව කියා සිටියද විපක්ෂනායකවරයා උදාහරණ සහිතව එම කතාව තහවුරු කිරීමට පියවර ගෙන තිබිණ.

සිද්ධිය එක පෙළට!

විපක්ෂනායක කතාව තහවුරු කරයි! මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස!

පොලිස් ඇමතිවරයා පැවසූ ආකාරයට ප්‍රජා පොලිස් කමිටුවේ සභාපතිවරුන්ගේ නිර්දේශ චරිත සහතික ලබා ගන්න අවශ්‍ය නැති බව පැවසුවත් මාතර කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹල්ගොඩ ග්‍රාමනිලධාරී වසමේ කංකානම් පතිරණගේ අනුරාධ මධුශංකට පෞද්ගලික අංශයේ රැකියාවක් ලබා ගැනීමට හක්මන පොලිස් ස්ථානයෙන් පොලිස් සහතිකය ඉල්ලා සිටින විට ග්‍රාම නිලධාරී වාර්තාවට අමතරව ප්‍රජා පොලිස් කමිටු සභාපතිවරයා වන පී. රාමවික්‍රම මහතාගේ චරිත සහතිකය අවශ්‍ය බවට පවසා ඇති බවත් මේ සහතික ලබා දුන් පසුව පොලිස් සහතිකය ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊට අමතරව කඹුරුපිටිය පොලිසියේ ලේනබටුව ග්‍රාමනිලධාරී වසමේ 317 සී ලිපිනයේ පදිංචි ඩී. ජී. දෙනෙත් නම් තරුණයා පොලිස් වාර්තාව ඉල්ලා සිටින විට ප්‍රජා පොලිස් කමිටුවේ සම්පත් වික්‍රමසිංහ මහතා හෙවත් එම ගමේ ජාතික ජන බලවේග සභාපතිවරයාගේ චරිත සහතිකය පවා ඉල්ලා ඇති බවත් තවම මොවුන්ගේ පොලිස් සහතික ලබා දී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කරුණු සියල්ල තමා වගකීමෙන් ඉදිරිපත් කරන බවත් මේවා ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට ද පොලිස් රාජ්‍යයක් ඇති කිරිමට ද කියා ගැටලුවක් ඇති බවත් ගමේ ඇති සියලුම සමිතිවල තනතුරු එක පක්ෂයකට සම්බන්ධ කර ගෙන ඒකාධිපතිවාදය ක්‍රියාත්මක කරන්න මොවුන් උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

SendShareShare
Previous Post

අනුර අද තංගල්ලට යද්දී මාලිමාවේ තංගල්ල මංගල අයවැයත් පරාද වෙලා!  I Sri Lanka Latest News

Next Post

21 රැස්වීමට පැය 24ක් තියා මහින්ද අභයාරාමයට ඇවිත් 21 ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.