හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ දින එජාප ජ්‍යෙෂ්ඨයන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහිදී පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල තමන්ගෙන් 21 රැස්වීමට එනවාද යනුවෙන් කළ ප්‍රශ්න කිරීමේදී තමන් විවෘතවම ඊට එක්නොවන බව ප්‍රකාශ කළ බවත් නවීන් දිසානායක මහතා විශේෂ x පණිවුඩයක් තබමින් සදහන් කොට තිබේ.Sri Lanka Latest News
එහි තවදුරටත් සදහන් වන්නේ රාජපක්ෂවරුන් සමග කරන දේශපාලනය කිසිදු විටෙක විශ්වාස නොකරන ලෙසය.
ඊයේ දැමූ සටහන!

කලින් දැමූ සටහන!










