ආණ්ඩුව වතු කම්කරුවන්ට රුපියල් 200ක දීමනාවක් ලබා දීමට ගෙන ආ යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවත් බව දුමින්ද නාගමුව මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ එම රුපියල් 200 ලබා දීමට නම් වතු කම්කරුවන් දින 25ක් රැකියාවට පැමිණිය යුතු නමුත් මාස දෙක තුනක් හැරුණු විට අනෙක් මාස සියල්ලම වතු තම්කරුවන්ට වැඩ ඇත්තේ උපරිම දින 22ක් පමණක් වීම නිසා මෙම දීමනාව ඔවුන්ට නොලැබෙන බවය.










