ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයෙන් කේ මතිවානන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ක්‍රිකට් ආයකනය වෙත ලිඛිතවම දැනුම් දී තිබේ.
ඒ සදහා නිශ්චිත හේතුවක් ඉදිරිපත් වී නැති බවද දැනගන්නට ඇත.
2019 පෙබරවාරි 21 පැවැති නිලවරණයේදී ජන්ද 82ක් ලබා හෙතෙම එම ධූරයට පත්විය.










