• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සබීතාගේ බිල්ඩිම රනිල්ට පත්තු වෙන්නයි යන්නේ! ගිය සතියෙ මෛත්‍රීපාල අල්ලස් කොමිසමට ගිහින් ප්‍රකාශයක් දුන්නා! රනිල්ටත් හෙට අනිද්දාට අල්ලස් කොමිසමට එන්න වෙනවා!  I Sri Lanka Latest News

November 17, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිලුත් සබීතාගේ බාල්දියේ

අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කරන්නේ කිසිදු මාධ්‍යයක පළ නොවන සහ කිසිදු මාධ්‍යයකට නොලැබෙන දේශපාලනයේ තිරය පිටුපස අතිශය රහසිගත තොරතුරුය. එම තොරතුරු අප මෙහි පළකරන්නේද පාර්ශ්ව කීපයකින්ම ඒ සම්බන්ධයෙන් තහවුරු කරගැනීමෙන් අනතුරුවය. ඒ අනුව මීට සති කීපයකට ඉහතදී ‘මව්රට’ පුවත්පත ඔස්සේ අප විශේෂ අනාවරණයක් කරමින් පසුගිය කාලයේ සිදුවූ මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් මුල් කරගෙන හිටපු ජනාධිපතිවරයකුගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව වාර්තා කර සිටියෙමු. එහිදී වැඩිදුරටත් කරුණු සඳහන් කරමින් අප කියා සිටියේ රාජගිරියේ පිහිටි ‘සබීතා බිල්ඩිම’ යනුවෙන් ප්‍රකට ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ගැනීම මුල්කරගෙන විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත්, එම ගනුදෙනුව පසුපස විශාල දූෂණයක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙන අතරවාරයේ හිටිහැටියේම පසුගිය සතියේ අල්ලස් කොමිසම මගින් හිටපු ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට කැඳවීමක් කොට තිබිණී.Sri Lanka Latest News

නමුත් මෛත්‍රි මෙසේ අල්ලස් කොමිසමට කැඳවනු ලැබුවේ කුමන කරුණක් නිසාද, එහිදි මෛත්‍රීපාල ලබාදුන් ප්‍රකාශය කුමක්ද යන්න පිළිබඳ කිසිවකුත් දැන සිටියේ නැත. නමුත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙසේ මෛත්‍රී කැඳවා තිබුණේ සබීතාගේ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යැයි කියාය. මන්ද ඊට අදාළ කැබිනට් පත්‍රිකාව එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට තිබුණේ මෛත්‍රී ජනාධිපතිවරයාව සිටියදී ය. දැවැන්ත මුදලක් ඊට යෙදවීම සම්බන්ධයෙන් එකල මහත් ආන්දෝලනයක් හටගත් අතර, එය මුල්කරගෙන මෛත්‍රී හා රනිල් අතර ගැටුමක්ද එකල ආරම්භ වී තිබිණි. මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෛත්‍රී වෙනම කමිටුවක්ද පත්කිරීමට පියවර ගෙන තිබූ අතර, එහි අවසන් වාර්තාවද මේ වනවිට අල්ලස් කොමිසම සතුව ඇති බවක් ආරංචිය. දැන් එම පරීක්ෂණයද අවසන් අදියරට පැමිණ ඇති අතර, ඊට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මහතාව කැඳවීමට පෙර අල්ලස් කොමිසම ප්‍රකාශයක් ගැනීමට මෛත්‍රීපාලව කැඳවා තිබුණේ ඒ අනුවය. එහි ප්‍රතිපලයක් ලෙස නුදුරේදීම සබීතාගේ බිල්ඩිම කුලියට ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට සිදුවනු ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

විශ්‍රාමික ජනතාවට දීපු එකම පොරොන්දුවක්වත් ආණ්ඩුව ඉටු කළේ නෑ! පුළුවන් නම් කරපු එකක් පෙන්වන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්දටත් දැන් 80ක්! කාල්ටන් මහගෙදර දානයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper