• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඬපටත් ඔක්කොම එළියට ආවා! පාර්ලිමේන්තුවේත් හඬ නැගුවා! කුඩු බිස්නස්කාරයන් එක්ක ගනුදෙනු කළැයි කියන නොරොච්චෝලේ OIC තාම වැඩද? ගෙදර ඇරියාද? රටම බලන් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

November 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නොරෝච්චෝල පොලිස් ස්ථානාධිපතිවරයා ලොජ් හිමියකුගෙන් මුදල් ගන්නා බවට වූ හඩපට රැසක් මේවනවිට මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබේ.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් පළමු වරට පාර්ලිමේන්තුවේ හෙළිදරව් කරමින් මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පසුගිය දිනෙක රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා හට පැමිණිලි කර සිටියේය.Sri Lanka Latest News

හෙතෙම එම පළාතේ මත්ද්‍රව්‍යවලට සහාය පළකරන බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.

මෙතෙක් එම ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් වගකිවයුත්තන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මෙම හඩපට අප සතුවද පවතින නමුත් එහි සදහන් කරුණු ප්‍රසිද්ධ මාධ්‍යයේ පළ කිරීමට නොහැකි බැවින් එය අප පළ කරන්නේ නැත.

පසුගිය දිනෙක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද කියා සිටියේ ආරක්ෂක අංශවල සේවයේ නියුතු කිහිප දෙනකුද මෙම මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධව කටයුතු කරන බවත්, ඔවුන් වහාම එම කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කළ යුතු බවත්ය.

රිෂාඩ් පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව!

අන්න නොරොච්චෝල පොලිසියේ OIC ෆෝන් එකෙන් සල්ලි ඉල්ලන වොයිස් කට් එකක් එළියට ඇවිත්! එයා තමයි ඒ පැත්තේ මත්ද්‍රව්‍යවලට සහාය දෙන්නේ! කිසිම ඇක්ෂන් එකක් අරගෙන නෑ තවම! රිෂාඩ් රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට පාර්ලිමේන්තුවේදී පැමිණිල්ලක් කරයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

තරුණ රැල්ල මෙක්සිකෝවත් කළඹයි! කොල්ලො කෙල්ලො මෙක්සිකෝ ජනපති මැදුරට-පාර්ලිමේන්තුවට කඩාවදී! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබය 21 නුගේගොඩ යන්නෙ නෑ! හැබැයි අපේ උණුසුම් සුබපැතුම්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

මම සාමාන්‍යයෙන් බලන්නේ රූපවාහිනියේ හෝ ස්වාධීන රූපවාහිනියෙහි විකාශය වන නාට්‍යය පමණය. 1982 සිටම ඒවායේ බොහෝවිට ගුණාත්මක, පවුලටම එකට නැරඹිය හැකි,...

Read more
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.