දිවයින පුරා සියලුම රෝහල්වල වෛද්‍යවරුන් හෙට (17) සිට බාහිර ඔසුසල්වලින් මිලදී ගත යුතු ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාරවලින් කළ යුතු පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු තෝරාගත් සේවාවන් සැපයීම සීමාකර තිබෙනවා.Sri Lanka Latest News
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මේ බව සඳහන් කර තිබෙනවා.










