• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගෙන් බාර් ලයිසන් ගත්තා! සුපර් මාකට් ලයිසන් ගත්තා! උතුරේ මන්ත්‍රී ශ්‍රීධරන්ට එරෙහිව අල්ලස් කොමිසම පරීක්ෂණ පටන් ගනී! පැමිණිලිකරුගෙන් සාක්ෂි අරන්! ශ්‍රීධරන් කැඳවන්න සියල්ල ලෑස්තියි! I Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීදරන් විසින් අයථා ලෙස වත්කම් ඉපැයීම සහ මත්පැන් බලපත්‍ර ලබාගැනීම සම්බන්දයෙන් එල්ල වී ඇති පැමිණිලි සම්න්ධයෙන් විමර්ශන අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.Sri Lanka Latest News

අදාළ මන්ත්‍රීවරයා විසින් පසුගිය රජය හරහා මත්පැන් බලපත්‍ර ලබාගනීම සහ සුපිරි වෙළඳ සංකීරණයක් ආරම්භ කිරීම සම්බන්දයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකරුවෙක් වන සංජය මහවත්ත විසින් පසුගියදා අල්ලස් කොමිෂමට පැමිණිල්ලක් සිදුකර තිබිණ.

එම පැමිණිල්ලට අදාලව අද ඔහුගෙන් අල්ලස් සහ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඔහු ශ්‍රීදරන් අමාත්‍යවරයා සතු අයථා වත්කම් පිළිබඳව තොරතුරු අල්ලස් කොමිෂමට ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රීදරන් මන්ත්‍රීවරයා සිය පුත්‍රයා වන සාරංගන් හරහා කන්දවලේ ප්‍රාදේශීය ලේකම් (DS) කාර්යාලයට මුදල් ගෙවා මේ මත්පැන්හල සදහා ලබාගෙන ඇති බවයි චෝදනා එල්ල වන්නේ.

එමෙන්ම ඔහුට අයිති සුපිරි වෙළඳසැල් දෙකක් ඇති බවට අනාවරණය වන අතර ඉන් එකක් යාපනයේ කන්කසන්තුරේද අනෙක් වෙළඳසැල කිලිනොච්චියේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පිහිටා තිබෙන බවයි පැවසෙන්නේ.

නමුත් එම වෙළඳසල් ඔහුගේ සහෝදරියකගේ දියණියක් සහ ඔහු සහෝදරයෙක් හරහා ක්‍රියාත්මක කරන බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ තොරතුරුවලට අදාළව ඉදිරියේදී මන්ත්‍රී ශ්‍රීදරන් සහ ඔහුගේ ඥාතීන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

Media Invitation – Civil Intelligence Front – 2025-11-15Download
SendShareShare
Previous Post

දුක හිතෙයි.. අසනීප වෙයි… දැහැමින් සතිය ගෙවන්න….. සහනයක් දැනෙයි…! Sri Lanka Latest News

Next Post

අයවැයෙන් මිනිස්සුන්ට බදු වදින හැටි මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.