ජාතික ජන බලවේගයට බලය හිමි පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය අද පරාජයට පත්විය.Sri Lanka Latest News
සභාපති සංජීව කරුණාසාගර මහතා ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද ගණන 21කි.
ඒ අනුව පඬුවස්නුවර අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්විය.










