• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිළි ජරමර අස්සේ ඇහෙන කයි කතන්දර… නිළියන්ගෙන්ම අහමු…! Sri Lanka Latest News

November 15, 2025
in Heart
Reading Time: 2 mins read
A A
නිළි ජරමර අස්සේ ඇහෙන කයි කතන්දර… නිළියන්ගෙන්ම අහමු…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලෙන් කාලෙට විවිධ ගොසිප් හැදෙනවා කලා ක්ෂේත්‍රයේ ‘නිළි’ යන නාමය භාවිත කරමින්. ඉතින් මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නෙවෙයි. නමක් තියන් මේ ගමන යන ශිල්පිනියන්ව ආදරණීය ප්‍රේක්ෂක ජනතාව අතරේ මොන වගේ පිළිගැනීමක් ඇත්ද යන්න ගැන කතා කරන්න ‘හාට්’ අපි ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිපදෙනකු සම්බන්ධ කර ගත්තා.Sri Lanka Latest News

අනවශ්‍ය දේවලට මම අතගහන්නේ නැහැ… උදාරි වර්ණකුලසූරිය

මට නම් ඔය කිසිම ප්‍රශ්නයක් අදාළ නැහැ. හැබැයි තමන් මොන දේ කළත් එහි ප්‍රතිඵල ලැබෙනවා. තමන් කුමන වෘත්තියක වැඩ කළත් කරන දේ හරියට වැදගත් විදියට කළාම හරි. මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් ලැබුණු ඒ ආදරය එදා වගේම අදටත් ලැබෙනවා. මට කිසිම කෙනෙක්ගෙන් දෝෂාරෝපණයක් නැහැ. මම රංගන ශිල්පිනියක්. මගේ වෘත්තිය මම හරියටම කරනවා. අනවශ්‍ය දේවලට මම අතගහන කෙනෙක් නෙවෙයි. ප්‍රේක්ෂක ජනතාව නිසයි අද මම මේ තැන ඉන්නේ. ඔවුන් වෙනුවෙන් මම මගේ රංගන කටයුතු කරනවා.

සමහරු දකින්නේ වපර ඇහින්… වගීෂා සල්ගාලු

එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ නිසා ඒ සම්බන්ධව මුළු වෘත්තියටම බලපානවා. සමාජයම අවසානයේ දකින්නේ වැරැදි කෝණයකින්. කලා ක්ෂේත්‍රයේ කලාකරුවන්ගේ වටිනාකම දන්න පිරිසක් ඉන්නවා. සමහරු දකින්නේ වපර ඇහින්. සිදුවුණු සිදුවීම් එක්ක පෞද්ගලික මත වෙනස් වෙනවා. මගේ පැත්තෙන් ගත්තොත් මට සමාජයෙන් එහෙම පිළිගැනීම අඩුවක් වෙලා නැහැ. අපි හරියට සියල්ල තේරුම් අරගෙන හොඳ නරක වෙනස හඳුනාගෙන හරි විදියට මේ ගමන ගියොත් ප්‍රේක්ෂක ආදරය කිසිම දවසක අඩුවක් වෙන්නේ නැහැ.

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියනවනේ… – සචිනි යකුපිටිය

තමන් ජීවත්වන පරිසරය තුළ තමන් හදාගත්ත චරිතයක් තියෙනවා. තමන් නියැළෙන වෘත්තිය තමන්ගේ තත්ත්වය හරියට හදාගෙන නැත්නම් දකින කෙනා එය දකින්නේ වැරැදි විදියටයි. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියනවනේ. අන්න ඒ වගේ තමයි. තමන් තෝරගත්ත දේවල් අනුව සමාජයට ගඳ සුවඳ හමන්න පුළුවන්. ලංකාවේ තමයි ඔය දේවල් සුලබව කතා කරන්නේ. මම මගේ වෘත්තිය ඉතා ආදරෙන් කරන්නේ. ඒ ආදරයට ප්‍රේක්ෂක ආදරය ජනතා සම්මානයක් වගේ දෝතට නිරන්තරයෙන්ම ලැබෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නවදිල්ලි බෝම්බයේ රස්නය යන්නත් කලින් කාශ්මීර ශ්‍රීනගර්වල නව්ගම් පොලිස් ස්ථානයේත් පිපිරීමක්! Sri Lanka Latest News

Next Post

12 ගුරුවරු පාරට! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.