• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න මාර වැඩක්! ආණ්ඩුවට විරුද්ධව එජාපය පොහොට්ටුව එක්ක නුගේගොඩ රැස්වීම් තියන්න ලෑස්ති වෙද්දී අද UNP එක ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය දිනවන්න මාලිමාව එක්ක ඡන්දය දීලා! 11ට11ක් ලෙස ඡන්දය සමවෙයි! සභාපතිගේ තීරණාත්මක ඡන්දයෙන් මාලිමාව අයවැය සම්මත කරගනී! I Sri Lanka Latest News

November 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න මාර වැඩක්! ආණ්ඩුවට විරුද්ධව එජාපය පොහොට්ටුව එක්ක නුගේගොඩ රැස්වීම් තියන්න ලෑස්ති වෙද්දී අද UNP එක ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය දිනවන්න මාලිමාව එක්ක ඡන්දය දීලා! 11ට11ක් ලෙස ඡන්දය සමවෙයි! සභාපතිගේ තීරණාත්මක ඡන්දයෙන් මාලිමාව අයවැය සම්මත කරගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් සම්මත කරගැනීමට ජාතික ජන බලවේගය අද (11) සමත් වුණි.Sri Lanka Latest News

ඒ එහි ඡන්ද සමවූ පසු පැවති ඡන්ද විමසීමේදී තීරක ඡන්දය දිනාගනිමිනි.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව සභිකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10ක්, සමගි ජන බලවේගයෙන් සභිකයින් 06ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයින් 02ක්, පොදුජන එක්සත් පෙරමුණෙන් සභිකයින් 02ක්, එක්සත් ජාතික පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායමකින් එක් සභිකයෙකු බැගින් තේරී පත්වුණි.

කෙසේ වෙතත්, එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට පැවති රහස් ඡන්ද විමසීමේදී හිමිවූයේ විපක්ෂය නියෝජනය කරන සභිකයින් දෙදෙනෙකුගේ සහාය හිමිවීම හේතුවෙනි.

කෙසේ වෙතත්, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ අද පැවති එහි මංගල අයවැයේදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 10දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සභිකයාද සිය ඡන්දය භාවිත කළේය.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 11කුත්, විපක්ෂව ඡන්ද 11කුත් හිමිවුණි. 

ඡන්ද සංඛ්‍යාව සමවීම හේතුවෙන් ඒ සමග සභාපතිවරයා විසින් සිය තීරක ඡන්දය භාවිත කළ අතර, ඒ අනුව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය සම්මත වුණි.

SendShareShare
Previous Post

අනුරගේ පැය හතරහමාරක අයවැය කතාවට විපක්ෂනායක සජිත් දෙන උත්තරය සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත්ගේ නිල ඉන්දියන් ගමනේදී ලැබුණු ඉහළම පිළිගැනීමෙන් රනිල්ලා කුලප්පු වෙයි! ඉහළම නියෝගයකින් සජිත්ව වට්ටන්න කොන්ත්‍රාත්තුවක්! රනිල්ගේ මස්සිනාගේ ‘සන්ඩේ ටයිම්ස්’ පත්තරෙන් පළමු වටයේදී ගහන්න පටන් ගනී! දෙවැනි කොටස පටන් ගත්තේ හර්ෂද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.