විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය නිල සංචාරය සම්බන්ධයෙන් ඊයේ පැවැති හිරු සලකුණ වැඩසටහනේදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කර සිටියේ තමන් එම සංචාරය පිළිබද කිසිවක් නොදන්නා බවය.Sri Lanka Latest News
තවමත් විපක්ෂනායකවරයා එම සංචාරය පිළිබදව මෙතෙක් පක්ෂය දැනුවත් කොට නොමැති බව කී ඒ මහතා ඒ හේතුවෙන් තමන්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිය නොහැකි බවද සදහන් කළේය.










