• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවේ ප්‍රධානම ටෙලිවිෂන් චැනලය NDTV සමග සජිත් පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙන්න! ඉංග්‍රීසිවලට හිනාවුණු අය විශේෂයෙන් මේක බලන්න! VIDEO I Sri Lanka Latest News

November 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉන්දියාවේ ප්‍රධානම ටෙලිවිෂන් චැනලය NDTV සමග සජිත් පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාව මෙන්න! ඉංග්‍රීසිවලට හිනාවුණු අය විශේෂයෙන් මේක බලන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පවසයි.Sri Lanka Latest News

ඉන්දීය සංචාරය තුළ එරට ‘NDTV’ නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

NDTV නිවේදිකාව,

“මෙම කලාපය තුළ වර්ධනය වෙමින් පවතින චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානයක් යොමුවී තිබෙනවා. චීන ක්‍රියාකාරකම් ගැන ඉන්දීය ජනතාවගේ කනස්සල්ල සම්බන්ධව විපක්ෂ නායකවරයා ලෙස ඔබේ ස්ථාවරය කුමක්ද ?”

සජිත් ප්‍රේමදාස – විපක්ෂ නායක
 
“ඉන්දියාව කිසි විටෙකත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. අපි ඔබ සමග සමීපව කටයුතු කිරීමට සූදානම්. ඒ වගේම මම කියන්න ඕන ශ්‍රී ලංකාවට ඉන්දියාව සමග විශේෂ සම්බන්ධතාවක් තිබෙනවා. අප දෙරටේ අනාගතයන් අතිශයින්ම සම්බන්ධිතයි. 

අපි දැනටමත් එලඹී සිටින නිදහස් වෙළෙඳ ගිවිසුම් වැඩිදියුණු කරගැනීමට අපි පසුබට නොවිය යුතුයි. භූ දේශපාලනය තුළින් මනුෂ්‍ය වර්ගයා වෙත ධනාත්මක ප්‍රතිඵල අත්පත්කරගත යුතුයි. එම ප්‍රතිඵල ගැටුමක්, යුද්ධයක් නොවිය යුතුයි. ආක්‍රමණයක් නොවිය යුතුයි. එහි අවසන් ප්‍රතිඵලය සාමය විය යුතුයි. 

අපි රටක් ලෙස අතරමැදි පාර්ශ්වයක් විදිහට කටයුතු කර සාමය ගොඩනැගීමටත් කැමතියි. මෙම සුපිරි බලයන් අතර නිර්මාණය වී ඇති සැකසංකා සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කරගැනීම තහවුරු කර ගත යුතුයි. 

විශිෂ්ට සාම ධූතයෙක් ලෙස කටයුතු කරමින් සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලියට දායකවීමට ශ්‍රී ලංකාව කැමතියි”.

SendShareShare
Previous Post

මරාදමපු මාධ්‍යවේදීන්ට යුක්තිය කෝ? මෙන්න ලැයිස්තුව! Sri Lanka Latest News

Next Post

ලංකාවට කුඩු එන පාරවල් දන්නවා…! අල්ලගන්නවා නම් හොඳ ඔත්තුවක්…!Sri Lanka Latest News

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper