• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වමේ ආණ්ඩුව ට්‍රම්ප්ගේ බදු එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? Sri Lanka Latest News

November 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනපති අනුරගේ පළමු සුබ පැතුම අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අගෝස්තු පළමුවැනි දින ට්‍රම්ප් ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශයට කලින් පනවන ලද තීරුබද්ද අඩු කළේය. ට්‍රම්ප් එලෙස දකුණු ආසියාවේ මේ රටවලට තීරුබද්ද අඩු කළේ එම රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් එකඟතා ඇතිකර ගැනීමෙන් පසුවය.Sri Lanka Latest News

එම එකඟතාවලට අනුව පාකිස්තානය ඇමෙරිකාවෙන් බොරතෙල් මිලදී ගැනීමට එකඟ විය. ඒ සඳහා පාකිස්තානය සහ ඇමෙරිකාව වෙළෙඳ ගිවිසුමකට අස්සන් තැබීය. ඇමෙරිකාවෙන් ආනයනය කරනු ලබන පළමු බොර තෙල් තොගය ඔක්තෝබර් අගදී පාකිස්තානයේ කරච්චියට ළඟා වීමට නියමිතව තිබුණේය. පසුගියදා නියමිත දිනට ඇමෙරිකානු බොරතෙල් තොගය කරච්චියට පැමිණියේය.

බංග්ලාදේශය ඇමෙරිකාවෙන් තිරිඟු පිටි ආනයනය කරන්න එකඟතාවක් ඇතිකරගෙන තිබිණි. දීර්ඝ සාකච්ඡා වට කීපයකින් පසුව ඔක්තෝබර් 07 බංග්ලාදේශ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය මිලදී ගැනීම් කමිටුව තිරිඟු මෙටි්‍රක් ටොන් 2,20,000ක් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට අනුමැතිය දුන්නේය. මෙය ඇමෙරිකාව සහ බංග්ලාදේශය අස්සන් කළ අවබෝධතා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය. මෙයට අමතරව බංග්ලාදේශය කෘෂිකාර්මික නිෂ්පාදන වන සෝයාබීන්, සේද ඇමෙරිකාවෙන් මිලදී ගැනීමටත්, ඇමෙරිකානු ගුවන් යානා 25ක් මිලදී ගැනීමටත් එකඟ වී ඇත.

ට්‍රම්ප් තම රටවලට පනවපු තීරුබද්ද අඩුකිරීමෙන් පසු පාකිස්තානය සහ බංග්ලාදේශය වහා ක්‍රියාත්මක වී තීරුබද්ද අඩුකර ගැනීම සඳහා ඇමෙරිකාව සමග ඇතිකරගත් එකඟතා මේ වනවිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.

ට්‍රම්ප් ලංකාවට පනවන ලද තීරුබද්ද 20% දක්වා අඩු කළත් තවමත් ලංකාව ඇමෙරිකාවට එකඟ වූ වෙළෙඳ එකඟතා කිසිවක් ක්‍රියාත්මක කොට නැත. පසුගිය සැප්තැම්බරයේදී මෙම වෙළෙඳ එකඟතා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඇමෙරිකාවේ වෙළෙඳ නියෝජිත පිරිසක් ලංකාවට ආවේය. මෙම සාකච්ඡා තවත් වටයක් පවත්වන්න එකඟ වුවත් ඒ සඳහා දිනයක් නියම නොවීය. එයට හේතුව සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති නොවීමය. මෙම වෙළෙඳ නියෝජිත පිරිස ලංකාවේ සිටියදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපති ඇමෙරිකාවේ තෙල් පිළිබඳ පරීක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ඇති බවත්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවන බව කීවත් තවමත් පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වී නැති බව වාර්තා වේ. ලංකාවට ඇමෙරිකානු තෙල් සාම්පල පරීක්ෂණ සඳහා ලැබුණේ අගෝස්තු මාසයේය.

තීරුබදු අඩු කිරීම සඳහා ලංකාව එකඟ වූ වෙළෙඳ එකඟතා වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමෙරිකාව ලංකාවට අවසන් නිවේදනයක් නිකුත් කර ඇතත් ලංකාව ඒ නිවේදනයට තවමත් ප්‍රතිචාර දක්වා නැත.

SendShareShare
Previous Post

ආණ්ඩුව වාහන ගේන්න දුන්නු ටෙන්ඩර් එක ගැන හර්ෂ අයවැය විවාදය පටන් ගනිද්දීම ලෙඩේ අදියි! මේ හදන්නේ පගා දෙන්න! වහාම මේ ටෙන්ඩර් අහෝසි කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

හැමදාම වැඩ පටන් ගන්නේ පාන්දර 2ට! අවුරුදු 9ක් නොකඩවා කරනවා! මුළු ලෝකෙටම ඉන්න ලොකුම පින්වන්තයා පාලිත! දැනටමත් සෑ රජාණන් වහන්සේලා 18 නමක් හදලා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.