පසුගියදා පැවැති කොලාන්න ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්දයෙන් පරාජයට පත් කිරීමට සජබය ප්‍රමුඛ විපක්ෂය සමත් විය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් තිරය පිටුපස විශාල මෙහෙයුමක් දියත් කිරීමට රත්නපුර සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා කටයුතු කොට තිබිණ.
හේෂා විතානගේ මහතා ඉදිරියේදී සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව සබරගමු මහඇමැති අපේක්ෂකයා වශයන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










