• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

November 3, 2025
in Holiday
Reading Time: 1 min read
A A
සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උතුරු දුම්රිය මාර්ගය කියන්නේ කඳුකර තරම්ම සුන්දර ගමනක්. මනස්කාන්ත කුඹුරු මැදින් හා කළපු මැදින් කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දක්වා ගමන් කිරීම හරිම සුන්දරම ගමනක්. එයින් බෙහෙවින් සුන්දරතම ප්‍රදේශය ඇරඹෙන්නේ උතුරු පළාතේ අලිමංකඩ සිට කන්කසන්තුරේ දක්වා ඇති කොටසයි.Sri Lanka Latest News

අවුරුදු 30ක් තිස්සේ LTTE යුද සමයේ පැවති සුන්දර අලිමංකඩ කළපුව හා A9 මාර්ගයත් එක සමාන්තරව යාපනය දක්වා ගමන් කරන්නේ මේ අලිමංකඩ සිටයි. ඒ වගේම සුන්දර පලෙයි හා චාවකච්චේරිය, තචංතොප්පුව, නාවක්කුලී කියන ප්‍රදේශ වලින් මෙම දුම්රිය මාර්ගය දිව යන්නේ උතුරේ තියෙන ලස්සනම කුඹුරු පසු කරමින්. තල් ගස් වලින් පිරිණු වටපිටාවන් හා ඇතින් පිහිටි සුළං බලාගාර, අලිමංකඩ ලු‍ණු ලේවාය පසු කරමින් කන්කසන්තුරේ දක්වා ගමන් කරන යාල්දේවී දුම්රිය වගේම කන්කසන්තුරේ නගරාන්තර යාල්රාණි රාත්‍රී තැපැල් දුම්රියන්වල ඔබ එක වරක් හෝ මේ ගමන ගිහින්ම බලන්න ඕනේ. ඔබට හිතෙයි කඳුකරය විතරක් නෙමෙයි මේ සුන්දර උතුර කොච්චර ලස්සනයිද කියලා. විශේෂයෙන්ම උතුරු පළාතේ ලස්සනම කාලේ තමා වර්ෂාවෙන් පස්සේ. ඇත්තටම පුදුම ලස්සනක්. මෙහෙම සටහනක් තියන්න හිතුවේ මම මෙතෙක් කල් දැක්ක වෙනමම පරිසරයක් තුළින් මේ දුම්රිය මාර්ගය ගමන් කරන නිසා හා ඡායරූප වලට සුන්දර ප්‍රදේශය බහුලව තියෙන නිසා. මේ සෑහෙන මහන්සියෙන් ගහපු ෆොටො ටිකක්. මේවා වල අයිතිය සුරකින්න කියලා ඉල්ලනවා.

මලිඳු කනිෂ්ක

SendShareShare
Previous Post

ඉන්දියානු ආණ්ඩුව සජිත්ව නිල වශයෙන් නවදිල්ලියට ගෙන්වා ගනී! ආණ්ඩුවේ ඉහළම ඇමැතිවරුන් රැසක් හමුවෙන්න ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

වෛද්‍ය විද්‍යාව කියන්නේ බිස්නස් එකක් නෙවෙයි! මෙන්න සැබෑම දොස්තර හොඳහිත! Sri Lanka Latest News

MORE NEWS

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සංචාරකයන්ගේ නොමනා වැඩ නිසා විනාශ වෙන සුන්දර හාවාගල කන්ද I Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! PHOTOS I Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.