• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දික්ඕ­විට ධීවර වරා­යට ගෙනා බෝට්ටුවේ තිබූ බිලියන 5ක් වටිනා කුඩු ප්‍රංශයේ රූබන්ට- බොරැල්ලේ පරෙයි-බටුවත්තේ චාමරට සහ දෙමටගොඩ චමින්දට අයිති ඒවාලු! බඩු ආවේ පාකිස්තානයෙන්! I Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දික්ඕ­විට ධීවර වරා­යට ගෙනා බෝට්ටුවේ තිබූ බිලියන 5ක් වටිනා කුඩු ප්‍රංශයේ රූබන්ට- බොරැල්ලේ පරෙයි-බටුවත්තේ චාමරට සහ දෙමටගොඩ චමින්දට අයිති ඒවාලු! බඩු ආවේ පාකිස්තානයෙන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නාවික හමු­දාවේ දිගු­දුර මෙහෙ­යුම් බළ­ඇ­ණි­යෙන් මහ මුහුදේ කළ මෙහෙ­යු­ම­කින් අත්අ­ඩං­ගු­වට ගත් බහු­දින යාත්‍රාවේ තිබූ අයිස් සහ හෙරෙ­ායින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගය ප්‍රබල ජාවා­ර­ම්ක­රු­වන් සිවු දෙන­කුට අයත් බවට සැක කරන තොර­තුරු රැසක් මේ වන විට ලැබී තිබේ.Sri Lanka Latest News

පාකි­ස්තා­නයේ සිටින ප්‍රබල ජාවා­ර­ම්ක­රු­වෙක් විසින් එවා ඇතැයි පැව­සෙන මේ මත්කුඩු තොගය හා කියැ­වෙන නම් වන්නේ ප්‍රංශයේ රැඳී සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමා­ජි­ක­යෙක් වන රූබන්, ඩුබා­යිහි රැඳී සිටින බව කියන බොරැල්ලේ පරෙයි සහ බටු­වත්තේ චාමර යන අයගේ නම්ය. මේ වන විට බූස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින මර­ණීය දණ්ඩ­න­යෙන් සිර­ද­ඬු­වම් ලබ­මින් සිටින දෙම­ට­ගොඩ චමි­න්දගේ නම ද මේ මත්කුඩු හා කි‍යැවෙනු ඇත.

මේ සම්බ­න්ධ­යෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශ­යෙන් සොයා බැලී­මක් සිදු කර­මින් සිටින අතර, නිශ්චිත ලෙසම මේ මත්කු­ඩු­වල සැබෑ හිමි­ක­රුවා කවු­රු­න්දැයි ඊයේ සවස් වන­තු­රුම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශය තහ­වුරු කර­ගෙන නොතිබූ බව පොලිස් තොර­තුරු සඳ­හන් කළේය.

ශ්‍රී ලංකා නාවික හමු­දා­වට ලද තොර­තු­ර­කට අනුව මේ මත්ද්‍රව්‍ය තොගය රැගත් යාත්‍රාව සම්බ­න්ධ­යෙන් නාවික හමු­දාව වැට­ලීම සිදු කර ඇත්තේ පසු­ගිය 31 වැනි­දාය. එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝ 335ක් සොයා­ගෙන ඇත. එය රුපි­යල් කෝටි 500කට අධික වීථි වටි­නා­ක­මක් සහි­තය. මේ සමඟ එම නෞකාවේ සිටි ශ්‍රී ලාංකික ධීව­ර­යන් 6 දෙනකු ද අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

ඔක්තෝ­බර් මස 11 වැනිදා ගාල්ලෙන් ගිය මේ යාත්‍රා­වට ගැඹුරු මුහු­දේදී වෙනත් යාත්‍රා­ව­කින් රැගෙ­න­විත් මේ මත්කුඩු තොගය පට­වා­ගෙන ඇතැයි ද අනා­ව­ර­ණය වී තිබේ. ඒ අනුව උර 16ක අයිස් සහ හෙරො­යින් මෙහිදී හමුවී ඇත. මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය ඊයේ (02) පෙර­ව­රුවේ වත්තල, දික්ඕ­විට ධීවර වරා­යට රැගෙන එනු ලැබීය.

මේ අව­ස්ථා­වට ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජය­සේ­කර මහතා ද පැමිණ සිටි අතර, ඒ මහතා පැව­සුවේ ඉදි­රි­යේදී මත්ද්‍රව්‍ය ජාවා­රම මේ රටින් තුරන් කිරී­මට අවශ්‍ය පිය­වර ගෙන ඇති බවත්, නීති ප්‍රමා­ණ­වත් නොමැති නම් නව නීති සම්පා­ද­නය කර­මින් හෝ ඒ සම්බ­න්ධ­යෙන් හැකි උප­රි­ම­යෙන් කට­යුතු කරන බවත්ය.

එහිදී මේ මත්ද්‍රව්‍ය තොගය නිරී­ක්‍ෂ­ණ­යට එක්වූ ආර­ක්‍ෂක නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා අද­හස් දක්ව­මින්, ‘රටම එකට’ ජාතික මෙහෙ­යුම යටතේ මුළු දිව­යි­නම ආව­ර­ණය වන පරිදි මත්ද්‍රව්‍ය වැට­ලීමේ මෙහෙ­යුම් මනා සංවි­ධා­න­ය­කින් යුතුව තීව්‍ර ලෙස සිදු­ක­රන බැවින්, රටට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවා­ර­ම්ක­රු­වන්ට එම කට­යු­තු­ව­ලින් ඉව­ත්වන ලෙස අව­ධා­ර­ණය කළේය.

දිනමිණ

SendShareShare
Previous Post

ලංකාවේ ලොකුම සමූපාකාරයක් වන දෙනියාය-කොටපොළ බලය සජබ ප්‍රමුඛ විපක්ෂය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාතාලයත් එක්ක එකට වැඩ කරලා! පොලිස්-ත්‍රිවිධ හමු­දා-බන්ධ­නා­ගාර-රේගු-ආග­මන විග­මන ලොක්කන් ඇතුළු රජයේ ආය­තන ගණනාවක ඉහළ නිලධාරීන්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසම විමර්ශන පටන් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.