• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ඉඳන් බඩුත් එක්ක ෂොපින් බෑග් නිකම් නොදෙන වැඩේට සමහරු නම් හොඳයි කියනවා! සමහරු බනිනවා!  I Sri Lanka Latest News

November 1, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
අද ඉඳන් බඩුත් එක්ක ෂොපින් බෑග් නිකම් නොදෙන වැඩේට සමහරු නම් හොඳයි කියනවා! සමහරු බනිනවා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

අද (01) දින සිට ෂොපින් බෑග් සදහා මුදල් අය කිරීමේ විශේෂ නීතිය ක්‍රියාත්මක වන පසුබිමක  නුවරඑළිය හා හැටන් ප්‍රදේශවල ඇතැම් පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් අගයන  නමුත් බහුතරයක් වූ වෙළඳුන් හා පාරිභෝගිකයන් එය ප්‍රායෝගික නොවන බව ප්‍රකාශ කරයි ,Sri Lanka Latest News

වෙළඳපොළ තුළ ඕනෑම භාණ්ඩයක් මිලදී පාරිභෝගිකයන් භාණ්ඩ රැගෙන යාම සදහා භාවිතා කරන ෂොපිං බෑග් නොමිලේ ලබා දීම අද (01) සිට තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය ඔක්තෝබර් මස (01) දින නිකුත් කර ඇත

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය සඳහන් වන්නේ පාරිභෝගිකයන් වෙත ලබාදෙන ෂොපිං මලු සඳහා මිලක් අය කල යුතු බවයි ,

එවන් පසුබිමක නුවරඑළිය හා හැටන් ප්‍රදේශීය ව්‍යාපාරිකයන්ගෙන් අප සිදු කළ විමසීම්වලට ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රසාදය පළ කර නමුත් බහුතරයක් ව්‍යාපාරිකයන් එම ගැසට් නිවේදනය සඳහන් කරුණු ප්‍රායෝගික නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය .

SendShareShare
Previous Post

චන්ද්‍රිකා බඩුත් පටවගෙන ගෙදරින් යයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

සුමන්තිරන්ලාගෙන් ආ ආරාධනාව පිළිඅරන් විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රී කණ්ඩායමක් යාපනේ සංචාරයක! ජවිපෙටයි මාලිමාවටයි දෙකටම ආරාධනා කළත් ආණ්ඩුවේ කිසිම කෙනෙක් ගිහින් නෑ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper