• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා පොල් මැන්නා! එදා ඒක විවේචනය කරපු අනුරලා අද ලොකු ලූණු මනිනවා!ගොවියා වළපල්ලට යවා ලොකු ලූණු ආනයනය කරලා ගබඩා කරගෙන හිටපු ගජමිතුරන්ගේ මඩිය තරකරපු ආණ්ඩුව ගැන විපක්ෂනායක සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

October 29, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජාතික ආරක්ෂාව ගැන මහලොකුවට කතා කළ මාලිමා ආණ්ඩුව අද මිනීමරුවන් ඉදිරියේ දණ ගසා අවසන්..! පාතාල කල්ලි රටේ නීතිය අතට අරන්..! VIDEO &  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිගින් දිගටම අප රටේ ලොකු ලූණු ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළත් අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතුම කොන්දේසි පනවා ඇති බවත් මෙහි දී රජය මිලදී ගන්නා ලොකු ලූණු කිලෝවකට ගෙඩි 8ක් තිබිය යුතු බවට අනිවාර්ය කර ඇති බවත් එම එක් ගෙඩියක් ග්‍රෑම් 125ක් ලෙස සහ ලොකු ලූණු ගෙඩියක විශ්කම්භයත් රජය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජය ඉදිරිපත් කර ඇති මේ කොන්දේසි දකින විට මතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කළ ආකාරය බවත් එදා ඒ දේ විවේචනය කරමින් විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම අද රාජ්‍ය බලය ලබා ගෙන ගෝඨාභය රාජපක්ෂගේ අඩිපාරේම යමින් මිල තීරණය කිරීම විහිලු සහගත ක්‍රියාවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ වත්මන් රජය විසින් ලොකු ලූණු මිල දී ගැනීමේ දී දමා ඇති කොන්දේසි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මේ කොන්දේසි ඉදිරිපත් කිරීම තුළ ලොකු ලූණු ගොවියාගෙන් ලොකු ලූණු මිල දී ගැනීම අවම කිරීමට යොදා ගත් උපක්‍රමයක් ලෙස මෙය දකින බවත් ලොකු ලූණු වෙනුවෙන් ආනයනික බද්දක් පනවා ලොකු ලූණු ගොවියාට ඉහළ මිලක් ලබා දෙනවා කියා රජය පුරසාරම් දෙඩුවාට බද්ද පනවන්න පෙර රජයට සම්බන්ධ ගජමිතුරන් හරහා ලොකු ලූණු ආනයනය කර ගබඩා කර ආනයනයකරුවන්ට වාසියක් ලබා දීමට රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ රට පුරා යන ගමනේදී විලච්චි සහ ඇලහැර ප්‍රදේශයේ ලොකු ලූණු ගොවියන් හමුවූ අවස්ථාවේ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ බවත් පසුගිය කන්නයේ රු. 7000ට දක්වා යූරියා මිටිය රු.9000 දක්වාත් ටී.එස්.පී. පොහොර රු. 9000 සිට 12500 දක්වා වැඩි වී ඇති නිසා අක්කරයක වගා කටයුතු සදහා රු. ලක්ෂ 5ක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් මේ ගැටලු මැද වන සත්ව හානි කාලගුණික හානි ඇතුළු කරුණු කාරණා රැසක් නිසා ගොවියාගේ නිෂ්පාදනයට නිසි මිලක් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ගොවියාට වඩා ගජමිතුරු ආනයනකරුවන් ශක්තිමත් කරනවා

මෙවන් තත්ත්වයක් උඩ රජය ක්‍රියාත්මක කරන මේ ප්‍රතිපත්තිය මගින් පෙන්වා දෙන්නේ ගොවියාට වඩා ගජමිතුරු ආනයනකරුවන් සවිමත් කිරීමක් බවත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තිබුණේ ගොවියා සවිබල ගැන්වීම මිස ගොවියා විනාශ කිරීම නොවන නිසා වහාම ලොකු ලූණු ගොවියා වෙනුවෙන් සාධාරණත්වය ඉටු කරන ලෙසත් ලොකු ලූණු ගොවියා අනාථ කරන ප්‍රතිපත්ති නතර කර තමන්ගේම ශක්තිය තුළින් ජීවත් වීමේ අවස්ථාව නිර්මාණය කර දෙන ලෙසත් බොරු දේශපාලනය වංචාකාරී පච දේශපාලනය නවතා ලොකු ලූණු ගොවියා රැක ගන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ස්වාමීනී සැකකරු පැයක්වත් බන්ධනාගාරයේ හිටියේ නෑ! ජාතික රෝහලේ ICU එකට ඇතුළත් වුණා!‍ ICU එකේ රෝගියෙක් තඩි පොතක් කියවන්නේ කොහොමද? සෙල්ෆි ගහන්නේ කොහොමද? ICU රෝගියෙකු නිදහස් වූ ගමන් ඇවිදගෙන ගෙදර යන්නෙ කොහොමද? මේවා කළේ ඇප ගන්නමයි! අධිකරණය ඉල්ලන්නෙත් නැතිව ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ සැකකරුගේ හෘදය වස්තුවේ ධමනි මියගිහින් කියලා වාර්තාවක් එවන්නේ කොහොමද? නිල ආරාධනාවක් කියලා එව්වෙත් කූඨ ලේඛනයක්! සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් රනිල් ගැන අධිකරණයට කරුණු කියයි! ඇප දෙන්න පාදක කරගත් වෛද්‍ය වාර්තාව ගැන වෛද්‍යවරුන්ට කරුණු පැහැදිලි කරන්න! විමර්ශන කඩිනමින් අවසන් කරන්න! අධිකරණයට අපහාස කළා නම් ඒ අය ගැනත් කරුණු කියන්න! මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි! I Sri Lanka Latest News

Next Post

වැලිගම සජබ සභාපති මරලා සුමානයක් ගියේ නෑ! හෝමාගම මාලිමා සභාපතිටත් දැන් මරණ තර්ජන ඇවිත්! උඹ දන්නවානේ සනාට වෙච්ච දේ..!  I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.