හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි විජේරාම නිල නිවස මහාධිකරණයක් ස්ථාපිත කිරීම සදහා වෙන්කර ඇති බව අමාත්‍ය විජිත හේරත් අද ප්‍රකාශ කර සිටියේය.Sri Lanka Latest News
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාවිතා කළ විජේරාම නිල නිවස ඇතුළුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පාලනය වූ ගොඩනැගිලි හතරක් මෙසේ නව මහාධිකරණ ස්ථාපිත කිරීම සදහා වෙන්කර තිබේ.
මේ සම්බන්ධයෙන්ඩු කළ සොයාබැලීම්වලදී අනාවරණය වූයේ නඩු විභාගයන් කඩිනම් කිරීම සදහා මෙම තීන්දුව ගෙන ඇති බවත්, ඉදිරියේදී තවත් ඇමැති නිලනිවාස මේ සදහා වෙන් කිරීමට ආණ්ඩුව පැත්තෙන් උත්සාහයන් දරමින් ඇති බවත්ය.










