• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

October 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ පොලිසියේ සමහර ක්‍රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් සමහර විමර්ශන දේශපාලන හා මාධ්‍ය සංදර්ශන බවට පත් කර ඇති බවත් පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මහජන නියෝජිතයකු ලෙස ජගත් විතාන මහතාට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සේවාව ඉටු කිරීම මේ ප්‍රකාශ නිසා දැඩි අභියෝගයට ලක් ව ඇති බවත් ජගත් විතාන මහතාගේ පුරවැසියකු වරප්‍රසාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වරප්‍රසාද පොලිස්පතිවරයාගේ වැරදි ප්‍රකාශ නිසා උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලිස්පතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා අපරාධකරුවන් සමඟ සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

මේ අවස්ථාවේ ජීවිත තර්ජන ඇති ජගත් විතාන මහතා එම තර්ජන සම්බන්ධයෙන් පැමිණිලිකරු ලෙස කටයුතු කිරීමේ දී අපරාධකරුවකු ලෙස හැඳින්වීම තරයේ ප්‍රතික්ෂේප කර හෙළා දකින බවත් ආරක්ෂාව ලබා දීම දේශපාලනීකරණය වී ද නැත්නම් ආරක්ෂාව ලබා දීමේ භාරදූර වගකීම දේශපාලනඥයන් සියතට ගෙන ඇත් ද කියා ප්‍රශ්න කරන බවත් ජගත් විතාන මහතාගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයෙන් සිටින බවත් රජය, පොලිස්පතිවරයා ප්‍රමුඛ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ඇමතිවරයා ප්‍රමුඛ සියලු දෙනා ජගත් විතාන මහතාගේ ආරක්ෂාව තහවුරු කර ජිවිතය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලක්ෂ 220ක් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමයි

එසේම ලක්ෂ 220ක් පුරවැසියන්ගේ ආරක්ෂාව ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වගකීම ගත යුතු බවත් පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් මන්ත්‍රිවරියන් සභාපතිවරුන්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්ගේ මෙන්ම විපක්ෂයෙන් මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පතිවරයාගේ අවධානය යොමු කර විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොලිස්පතිගේ ප්‍රකාශ නිසා පැමිණිලිකරු අපරාධකරුවන් බවට පත් වෙලා

මාස ගණනාවක් පුරා ලිඛිත ඉල්ලීම් ඉටු කර ඇති නිසා නිසි නියෝග හා උපදෙස් පොලිස්පතිවරයා වෙත ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවත් ජගත් විතාන මහතා විශිෂ්ට ජනතා සේවාවක් කරන ජනතාවගේ ඡන්දයෙන් පත් වූ අයකු බවත් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීම රටේ ආරක්ෂක අංශවල වගකීමක් බවත් පොලිසියෙන් සිදුවිය යුතු යුතුකම සහ වගකීම ඉටු නොවූ බවත් පොලිස්පතිවරයාට ලැබෙන වාර්තා විකෘති නොකරන ලෙසත් පැමිණිකරුවන් අපරාධකරුවන් බවට පත් නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නඩු ඉක්මන් කරන්න ඇමැති නිල නිවාස 4ක් මහාධිකරණ බවට පත්වෙයි! මහින්ද හිටපු ගෙදරත් මහාධිකරණයක් වෙයි! I Sri Lanka Latest News

Next Post

ජගත් විතාන ගැන පොලිස්පතිතුමා කියපු පාතාල කතාව කැබිනට් මාධ්‍ය හමුවේ තදටම ඇදෙයි! පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාත් පුළුපුළුවන් විදිහට උත්තර දෙනවා! බැරිම තැන විජිත මැද්දට පැනලා මාතෘකාව අවසන් කරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.