• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුම්මුල්ලේ තට්ටු 40ක ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ මහල් නිවාසයට අවසර දීම ගැන හොයන්න UDA එකෙන් කමිටුවක්! ජනාධිපති-අගමැති-ඇමැති බිමල් නොමග යවන්න හදන බවට ලොකු චෝදනාවක්! බිමල් ආ හැටිය ගන්න හදන තීන්දුව වළක්වන්න කරන වැඩක්ද? VIDEO I Sri Lanka Latest News

October 28, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
තුම්මුල්ලේ තට්ටු 40ක ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ මහල් නිවාසයට අවසර දීම ගැන හොයන්න UDA එකෙන් කමිටුවක්! ජනාධිපති-අගමැති-ඇමැති බිමල් නොමග යවන්න හදන බවට ලොකු චෝදනාවක්! බිමල් ආ හැටිය ගන්න හදන තීන්දුව වළක්වන්න කරන වැඩක්ද? VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නම් කිරීම පිළිබදව මේ වනවිට විශාල සැකයක් අගතියට පත් පාර්ශ්වයන් හට මතුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

එම පාර්ශවයන් චෝදනා කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය බාර නව අමාත්‍යවරයා වන බිමල් රත්නායක මහතා දූෂණයට කිසිසේත්ම ඉඩ නොදෙන අමාත්‍යවරයකු ලෙස ප්‍රකට බවත්, නව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් යුතුව නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් විසින් මෙම කමිටුව පත් කොට ඇති බවත්ය.

මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය අනුමැතිය ලබා දීමෙන් පසු පළමුව ප්‍රදේශවාසීන් ඊට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ අතර පසුව ප්‍රදේශවාසීන් මේ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට ලිපි යොමු කිරීමට කටයුතු කොට තිබිණ.

එම ලිපිවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය මෙම චෝදනා පිළිබදව වහාම විමර්ශනයක් පවත්වන ලෙසට අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දීමටද කටයුතු තොට තිබිණ.

එමෙන්ම මේ වනවිට මෙම කටයුතු්තට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන් වෙත යොමුවීමට ප්‍රදේශවාසීන් තීරණය කොට ඇති අතර දැනටමත් ජනාධිපති නීතීඥවරුන් කිහිප දෙනකුගේ සහාය ලබා ගැනීමට කටයුතු කොට ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් මුල සිටම අප මව්රට පුවත්පත ඔස්සේත් මව්රටනිව්ස් වෙබ් අඩවිය ඔස්සේත් තොරතුරු වාර්තා කළ අතර අපගේ හෙළිදරව්වෙන් පසු අනෙකුත් මාධ්‍ය මේ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමු කොට ඇති බව දැකගන්නට පුළුවන. එසේ වුවත් ප්‍රධාන මාධ්‍ය පසුගිය කාලයේදී මේ සම්බන්ධයෙන් වාර්තා නොකිරීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනාට සැක මතුවී තිබේ.

මේ වනවිට අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ දිනවල චීන සහ පාකිස්තාන සංචාරයක නිරත වන අතර ලංකාවට පැමිණි වහා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරනු ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.

නීතිමය තත්ත්වය!

මෙම ව්‍යාපෘතියට යාබදව පිහිටි කොළඹ 05, ‘ක්ලේසන් පෙදෙස’ හි පදිංචි නේවාසිකාවක් වන තුසිතා කුමාර කුලසිංහම් මහත්මිය විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව ජනාධිපතිවරයාට හා අගමැතිනියට ලිපියක් මගින් දැනුම් දී ඇත. ඇය හෙළිදරව් කර ඇත්තේ නීත්‍යානුකූලව අනුමත විය යුතුව තිබූ සීමාව ඉක්මවා, බලධාරීන්ගේ මැදිහත් වීමෙන් තට්ටු හතළිහක ඉදිකිරීමක් දක්වා අදාළ සමාගමට UDA විසින් අනුමැතිය ලබා දී ඇත්තේ වැරදි ගණනය කිරීම් මත යන්නයි.

•⁠ ⁠ජනාධිපති කාර්යාලය: පැමිණිල්ල පරීක්ෂා කර බලා ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කර ඇති බව.

•⁠ ⁠අග්‍රාමාත්‍ය කාර්යාලය: පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, අක්‍රමිකතා තිබේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශ දැනුවත් කර ඇති බව.

මව්රට කළ අනාවරණයන්!

කොළඹ තුම්මුල්ලේ ඉදිකරන ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ තට්ටු 40ක බිල්ඩිමේ ප්‍රශ්නය දුරදිග යයි! ප්‍රදේශවාසීන් ජනාධිපති අනුර ළඟටම ප්‍රශ්නය අරන් ගිහින්! UDA එක අනුමැතිය දීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි! I Sri Lanka Latest News
UDA එක ‘හෝම් ලෑන්ඩ්’ එකේ සල්ලිවලට යටවෙලාද? මිනිස්සු පාරට බහී! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඇතුළෙ ඉන්න මහින්දානන්ද‌ගෙයි නලින්ගෙයි අභියාචනා පෙත්සම් ලබන ජනවාරියේ කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

නඩු ඉක්මන් කරන්න ඇමැති නිල නිවාස 4ක් මහාධිකරණ බවට පත්වෙයි! මහින්ද හිටපු ගෙදරත් මහාධිකරණයක් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.