• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවමත් මිනිස්සුන්ගෙන් ගන්නේ කොරෝනා කාලේ ගත්ත ගිනිගණන්! හැටන් දික්ඔය නගර සභාව ත්‍රීවීල්වලට මීටර් හයිකරන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

October 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

හැටන් දික්ඔය නගර සීමාව තුළ ත්‍රී රෝද රථ කුලී ගමන් සඳහා ඉතාමත් අධික මුදලක් අය කරන බව පවසා සෑම ත්‍රිරෝද රථයකටම මීටර සවිකිරීමට හැටන් දික්ඔය නගර සභාව පසුගිය දින පැවති මහ සභාවේදී පක්ෂ හා විපක්ෂයේ කැමැත්ත මත ඒකමතිකව තීරණය කර ඇත ,Sri Lanka Latest News

මේ පිළිබඳව අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අශෝක කරුණාරත්න මහතා කියා සිටියේ කොවිඩ් වසංගත සමයේ වැඩිවුණු ත්‍රිරෝද රථය කුලී ගමන්  මුදල් අය කිරීමේ ප්‍රමාණය තවමත් පවත්වාගෙන යමින් මහජනතාවට දැඩි පීඩාවක් එල්ල වන අන්දමින් ත්‍රීරෝද රථවල මුදල් අය කරන බැවින් එයට සාධනීය විසඳුමක් වශයෙන් ලබන මස සිට කුලී ගමන් සඳහා යොදවන ත්‍රීරෝද රථ සියල්ලේම මීටර් සවිකිරීම අනිවාර්ය කර ඇති බවයි ,

මේ පිළිබඳ අප මහජනතාවගෙන් සිදු කළ විමසීම් වලදී ඔවුන් කියා සිටියේ හැටන් දික්ඔය නගර සභාවේ යෝජනාවකට අනුව දියත් කරන්න යන  මෙම ක්‍රමවේදය ඉතාමත් අගය කරන බවයි ,

වැඩිදුර අදහස් දැක්වූ මහජනතාව කියා සිටියේ කොවිඩ් වසංගත කාලයේදී අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා ත්‍රී රෝද රථයක් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකදී ත්‍රීරෝද රථ රියදුරන් හිතුමතේ තමන්ගේ කුලී මුදල් අය කිරීමට කටයුතු කළ බවත් ඉන් අනතුරුවත් එම මුදල් කිසිදු වෙනසකින් තොරව මේ වන විටත් අයකරන බවත්ය ,

මහජනතාවට සහන සැලසීම පිණිස මෙවන් වූ යෝජනාවක් මත හෝ ත්‍රීරෝද රථ කුලී මුදල් අයකිරීම් පිළිබඳව පාලන මිලක් යෙදවීම මහජනතාවට ඉතාමත් ප්‍රයෝජනවත් වන බවද ඔවුන් පැවසීය ,

මෙලෙස කුලී ගමන් යන ත්‍රී රෝද රථ සඳහා මීටර් සවිකිරීම පිළිබඳව රියදුරු මහතුන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් කියා සිටියේ අධික කඳු බෑවුම් සහිත මාර්ග සහ අබලං වූ මාර්ග හැටන් දික්ඔය ප්‍රදේශයේ පවතින බැවින් එම මාර්ගවලට සරිලන ලෙස සාධාරණ මුදලක් තීරණය කර මීටර් සවිකිරීමට කටයුතු කරනවා නම් නගර සභාවේ යෝජනාවට එකඟවන බවය.

තවද එවන් වූ අබලං මාර්ගවල ගමන් කිරීමේදී වාහන වලට දැඩි ලෙස හානි සිදුවන බැවින් හා වාහන අමතර කොටස් වල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳවද අවධානය යොමුු කොට අධික කඳු බෑවුම් සහිත මාර්ගවල යෑමේදී තෙල් පිච්චෙන ප්‍රමාණයද වැඩි බැවින් ඒ පිළිබඳවද අවතානය යොමු කර සාධාරණ මිල තීරණය කරන්නේ නම් පමණක් තමන්ට මෙම රැකියාව ඉදිරියට කරගන්නට හැකි බවද ඔවුන් පැවසීය .

SendShareShare
Previous Post

අසුබ ලකුණක්ද? මිහිඳු මාහිමියන් වැඩි මිහින්තලේ අම්බස්තල බෝධීන් වහන්සේ මුලින් ඉදිරී දෙපළු වී දෙපසට කඩන් වැටෙයි! යටවුණු ව්‍යාපාරිකයෙක් මරුදකී! VIDEO I Sri Lanka Latest News

Next Post

ලෝ ප්‍රකට අමෙරිකාවේ ‘ලෝන්ලි ප්ලැනට්’ යාපනය උඩටම උස්සලා තියයි! ඒක නම් මාරම වාර්තාවක්! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.