• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් පෙන්වන්න! මේ දවස්වල දරුවන් පරෙස්සම් කරගන්න! I Sri Lanka Latest News

October 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලෙඩ 3ක් එක පාර රට වටේ සැරටම යනවා! පැය 48ක් උණ තියෙනවා නම් වහාම දොස්තරව හම්බවෙන්න යන්න! ගෙදර නිකම් බලාගෙන ඉන්න එපා!
Share on WhatsAppShare on Facebook

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු උණ රෝගය හා මී උණ රෝගයන්ට අමතරව ඉන්ෆ්ලුවන්සා රෝගයත් පැතිර පැතිර යන බැවින් දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ සඳහන් කරනවා.Sri Lanka Latest News

සීත කාලගුණයත් සමඟ ඉන්ෆ්ලුවන්සා රෝගයේ වර්ධනයක් දැකි හැකි බැවින් එය නියුමෝනියා තත්තවයක් දක්වා වැඩිදියුණු වීමේ අවදානමක් පැවතිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි ද විශේෂඥ වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙනවා.

විශේෂයෙන්ම කුඩා දරුවන් සීත කාලවලට ඔරොත්තු දෙන ලෙස ඔවුන්ගේ ජීවන රටාව හැඩ ගැස්වීමට දෙමාපියන් කටයුතු කළ යුතු යැයිද පතිරගේ සඳහන් කරනවා.

දරුවන්ට සීත ආහාර නොදීමට, සීතල වතුර ස්නානය කිරීමට නොදීමට , වැස්සේ සෙල්ලම් කිරිම නොදීමට  දෙමාපියන් වගබලා ගත යුතු බවද හෙතෙම පෙන්වා දෙනවා.

දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇද විවේකය ගැනීම ඉතාමත් වැදගත් යැයිද පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට තම අවට පරිසරය පිිසිදුව තබා ගන්නා ලෙසද ඉල්ලීමක් කරනවා.

මේ අතර ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කරන්නේ දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් මදුරු ඝණත්වය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් තම අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසයි.

අද (25) දිනය වන විට ඩෙංගු රෝගීන් 40956ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 22ක් සිදුව ඇති බව ඇය පෙන්වාදේ.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුරය, යාපනය, මඩකලපුව, නුවර, කුරුණෑගල , කෑගල්ල  ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර ඇති බව ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරනවා.

SendShareShare
Previous Post

කිසිම ලෙඩක් නෑ! වයසට යන්නේ නෑ! අවුරුදු 250ක් ජීවත් වෙන්න පුළුවන් බෙහෙතක් හොයාගත්තා! Sri Lanka Latest News

Next Post

ඇමැති මාරුවෙන් පසු හොයාගන්න බැරිව සිටි බිමල් චීනයෙන් මතුවෙයි! ලොකු වගකීමකුත් චීනෙන් පවරලා! I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.