දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් ඉදිරියට පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
තද වැසි මෙන්ම ගිගුරුම් සහිත වැසි තත්ත්වය උතුර , උතුරු – නැගෙනහිර දකුණු ප්‍රදේශවලට පැවැතිය හැකි බවද, ඇතිවිය හැකි අකුණු අනතුරුවලින් වැළකීම සඳහා ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
නන්දන ශ්‍රී දොරකුඹුර










