• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම ලෙඩක් නෑ! වයසට යන්නේ නෑ! අවුරුදු 250ක් ජීවත් වෙන්න පුළුවන් බෙහෙතක් හොයාගත්තා! Sri Lanka Latest News

October 26, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කිසිම ලෙඩක් නෑ! වයසට යන්නේ නෑ! අවුරුදු 250ක් ජීවත් වෙන්න පුළුවන් බෙහෙතක් හොයාගත්තා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනාගතය ගැන හිතනකොට, ඉදිරියට කුමක් සිදුවේද? මොන ආකාරයේ දේවල්වලට මුහුණ දෙන්න වේවිද? දකින්න අහන්න ලැබේවිද? අපි සිහින දැකපු, නැතිනම් ගොඩක් දෙනා විහිළුවට කියන දේවල් ඇත්ත වෙයිද? ඔබ අහන්නට දකින්නට රුචිකත්වයක් දක්වන, බොහොදෙනා සිහින මවන කතාවක් මම අද ඔබට කියන්න යන්නේ.Sri Lanka Latest News

අනාගතයේ මිනිස් ජීවිතය කෙතරම් දිගුවිය හැකිද යන්න සම්බන්ධයෙන් විද්‍යාත්මක ලෝකය දැඩි කුතුහලයකින් සිටී. ජපානයේ ඔසාකා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්, “IU1” නම් නව ඖෂධයක් හඳුනාගෙන ඇත. මෙම ඖෂධය, කාලයත් සමග සෛලවල ඇතිවන දුර්වලතා නවතා දැමීමේ හැකියාවක් ඇති අතර, ජීවිතය දිගුකිරීමේ නව දොරටු විවෘත කළ හැකි බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. විද්‍යාඥයන් පෙන්වන්නේ, සෛලවල ප්‍රෝටීන් සමතුලනය අඩාළවීම නිසා වයසට යාම සිදුවන බවයි. කාලයත් සමග හානි වූ ප්‍රෝටීන් එකතු වී සෛල ක්‍රියාකාරකම් අඩුකරයි, ශක්තිය අඩාළ කරයි, වයස්ගත වීමත් සමග විවිධ රෝග ඇති කරයි. “IU1” ඖෂධය, මෙම ක්‍රියාවලිීන් ශක්තිමත් කරමින්, ප්‍රෝටීසෝම්ස් සහ අව්ටොෆැජි ක්‍රියාකාරකම් දෙකම වැඩිදියුණු කරන බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

මහාචාර්ය Hyun සහ ඔහුගේ කණ්ඩායම ඩ්‍රොසොෆිලා මැස්සන් යොදාගෙන පරීක්ෂණ සිදුකළ අතර, IU1මගින් වයස්ගත වූ අයකුගේ සිදුවන මාංශපේශී ශක්ති අඩුවීම සහ සෛල අපහසුතා වැළැක්විය හැකි බව සොයාගෙන ඇත. මෙමගින් IU1 ඖෂධය USP14 නම් ප්‍රෝටීසෝම් සංයුතියේ සාධකයක් අක්‍රීය කිරීමෙන් ප්‍රෝටීසෝම් ක්‍රියාකාරකම් සහ අව්ටොෆැජි ක්‍රියාකාරකම් දෙකම එකවර වැඩි කරන බව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත.

මෙම සොයාගැනීම හරහා විශේෂයෙන් ඇල්සයිමර් සහ පාකින්සන් වැනි විකෘති වයස්ගත රෝගවලට නව ප්‍රතිකාර මාර්ගයක් සලසා දීමට හැකි බව පර්යේෂකයන් පෙන්වා දෙයි. තවද, ජිනේටික් ඉංජිනේරු, ස්ටෙම් සෙල්, කෘත්‍රිම අංග සෛල සහ ජීන් ප්‍රතිසංස්කරණය මගින් මිනිස් ජීවිතය දිගු කළ හැකි බව විද්‍යාඥයන් විශ්වාස කරයි. නවීන වෛද්‍ය තාක්ෂණය සහ පර්යේෂණ මෙවැනි හැකියාවන් ජීවමාන කරමින්, වයසට යාම කල්දැමීමට උත්සාහ දරයි.

අනාගතයේ, මෙවැනි සොයාගැනීම් මිනිස් ජීවිතයේ තත්ත්වය උසස් කරමින්, ආයු කාලය අවුරුදු 200-250 කින් දීර්ඝ කළ හැකි බවට හැඟීමක් ඇති කරයි. විද්‍යාත්මක ලෝකයේ මෙවැනි සොයාගැනීම්, වයස්ගත රෝගවලට නව ප්‍රතිකාර, මාංශපේශී ශක්තිය අඩුවීම වැළැක්වීම සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ඉඩ සැලසෙන අතර, ඒවා අනාගතයේ දැක්මක් ලෙස සැලකේ.

ඊ.ඩී. චමත්

SendShareShare
Previous Post

වැලිගම සභාපතිගේ ඝාතනයට පොලිසිය ‘හිතුමතේ ජීවිතේ’ හොයයි! දැක්කොත් කියන්න! I Sri Lanka Latest News

Next Post

දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් පෙන්වන්න! මේ දවස්වල දරුවන් පරෙස්සම් කරගන්න! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.